fuck this goverment

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,633
    48,913
    113
    සේදවත්ත
    මේ අඩෝ රුචිර ඔර්ජිනල් එකෙන් UNP එකට කඩේ ගිහිං දැන් එකෙන් log වෙන්න බැරි නිසා මේකෙන් රඟනවා 🤣🤣🤣
    මෙහෙමත් online අනාථ යෙක්😀
    උබත් ගූ උන නිසානේ ඔසාමේ එකෙන් එන්නේ එරෝසන් . උබත් නිදහස් පක්ශේ දියාරු කරා වගේ එරෝසන් වහලා දැන් ඔසාමා එකෙන් එනවනේ 😋. උබට හිතෙනවනම් මම රුචිර කියලා දිගටම එම හිතපන් 😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,135
    72,282
    113
    මාලඹේ
    උබත් ගූ උන නිසානේ ඔසාමේ එකෙන් එන්නේ එරෝසන් . උබත් නිදහස් පක්ශේ දියාරු කරා වගේ එරෝසන් වහලා දැන් ඔසාමා එකෙන් එනවනේ 😋. උබට හිතෙනවනම් මම රුචිර කියලා දිගටම එම හිතපන් 😂😂
    පල පල යන්න . නිකං බොරුවට කෑ ගහලා බොග උනාම Fake Fake ඉරොසන් කියනවා . උඹේ ඔය අදෝනාව අපි දන්නවා බං .පොඩ්ඩක් බලපං හිත හදා ගන්න 2025 වෙන කන් 🤣🤣🤣
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    රාජ්‍ය ඇමතිලා ඇත්තටම ඕනෙද ? එදා ඉදන් තිබ්බ ප්‍රශ්නයක් ඕක ! 🙄

    ona ne ban, path wena unuth hemadama adanawa unta karanna project dunne ne kyla, bene ban mala pereta hettata namata hari ona minister wenna, etakota offices buildings, staff dimana mp kenekta wage 10 times hambenawane, mala perethoyo welalanewa owa ganna, 2/3 tyna nisa man hituwe gota unta ona ekak karaganna kyla small cabinet ekak ekka rata karai kyla, wedak ne ban, same old same old
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය රාජ්‍ය ඇමති කෙහෙල් මල පොනිලා ගෙනාපු කේස් එකක් නේ. නිව්ස් වල කිව්ව විදියට අමාත්‍යංශ වල කාර්යයන් රාජ්‍ය අමාත්‍යංශ වලට බෙදල තියෙන්නේ. නියෝජ්‍ය ඇමති ලා නෑ කියල කිව්වේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රාජ්‍ය ඇමතිලා ඇත්තටම ඕනෙද ? එදා ඉදන් තිබ්බ ප්‍රශ්නයක් ඕක ! 🙄

    ඕනේ නැත්නම් 19න් මොකටද රාජ්‍ය ඇමැති දැම්මේ ? ඕන නෑ තමයි…..ඒත් ලංකාවෙනෙ...ඕව එකපාරට වෙනස් කරන්න බෑ...දේශපාලනෙන් හම්බ කරගන්න බැරි ගානට ව්‍යවස්ථාවයි, නීතියයි ගෙන්න ඕනේ
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුන් කන්න ගත්තම කීප දෙනෙක්ගේ මුන බලන්න කැමති . ඔසාමා , එරෝසන් , සිලී පොයින්ට් 😂🌹
    අපරාදේ තොට අපේ මුනවල් බලන්න තිබ්බේ 2015 උබේ පොන්නප්පච්චිට චන්දෙ දීලා හම්බයෝන්ගෙන් බෝම්බ කද්දී. එතකොට තමා තොපි වගේ තාමත් සිරිකොතේ ගූ කන දේශද්‍රෝහින්ව මරාගෙන කන්න හිතුනේ. බය වෙන්න එපා ආයිත් එහෙම තරහක් එන්නේ නෑ. කව්රු ආණ්ඩු කලත් සිරිකොතේ පොන්නයට වඩා හොදයි කියල අපි දන්නවා.
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    කැබිනට් එක 28ට අඩු කරනව කිව්වම සමහර උන් හිතන් ඉදල තියෙන්නෙ මුලු ඇමති මන්ඩලේම 28 යි කියල. කට්ටියගෙ දේශපාලන දැනුම ගැන තමයි ඉතින් තේරෙන්නෙ.

    පසුව ලියමි. කලින් හිටිය ලොන්ත පොලොස් හැත්තට වඩා නම් මේ සැරේ බලාපොරොත්තුවක් ඇති කරගන්න පුලුවන්. කලින් විද්‍යාතමකව අමාත්‍යංශ කඩනව කියල මහාමාර්ග හා උසස් අද්‍යාපන අමාත්‍යංශයක් එහෙම හැදුවෙ. උන් කැබිනට් ඇමති දූර 30ට අඩු කරන්න ව්‍යවතාව වෙනස් කරන් පස්සෙ ජාතික ආන්ඩුවක් නම් ඊට වඩා පුලුවන් කියල එකක් දාන් ( ගස් කැච් ඔට්ටු නෑ වගේ එකක්) කැබිනට් ඇමති දූර ගාන වැඩි කරගත්තෙ. මේ සැරේ තාම ඒ වගෙ චොර තත්වයක් නෑ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් කන්න ගත්තම කීප දෙනෙක්ගේ මුන බලන්න කැමති . ඔසාමා , එරෝසන් , සිලී පොයින්ට් 😂🌹
    කාපු කෑම දිරවගන්න බැරිව රනිලප්පච්චි නම් දාල ගියා නේද?