Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
fuck you
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට කලිනුත් කුක්කු බබාද කොහෙද මේ ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ දක්කා,මේක ටිකක් වෙනස් කතාවක්.මේ කියන්න යන්නේ අපි හැමෝම නිතර අහන කියන FUCK YOU එක කොහොමද හැදුනෙ කියලා කියන්නයි,මේකෙ ඔරිජින් එක ගත්තාම කිසිසේත්ම කුනුහරුපයක් නෙවෙයි,ඉතිහාසෙ 15 වන සියවසට අයිතියි,දැන් ඉතින් උඹලා කටවල් ඇරන් බලන්නෙපා කොහොමද යකඩෝ fuck you කියන එක කුනුහරුපයක් නොවෙන්නෙ කියලා,කතාව සම්පූර්න කරනකන් හිටපල්ලා.

1415 දි ප්‍රංශෙ Agincourt වල යුද්දෙ .( Agincourt වල යුද්දෙ මොකද්ද කියලා මෙතනින් බලන්ටකොhttp://en.wikipedia.org/wiki/Battle_of_Agincourt)

ඉතින් ඔන්න ඔය යුද්දෙදි ප්රන්සුවො විසින් අල්ලගත්ත බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට අපූරු දඬුවමක් දුන්නා,ඒ කිටන්නෙ හැමෝගෙම අතේ මැදැඟිල්ල කපලා එව්වා,(එහෙම කරෙත් විශේෂ හේතුවක් ඇතුව,මොකද කියනවානම් එංගලන්තෙ සොල්දාදුවො අතර ගොඩක් ප්‍රසිද්ද ආයුදයක් yew තමයි කියන දිගු දුන්න(long bow){මේක කියන yew ගහේ ලී වලින් හදන් හන්ද තමයි yew කියන්නෙ}මැදැඟිල්ල කැපුවාම ආයෙ ඒ මිනිහට යූ දුන්න පාවිච්චි කරන්න බෑ.

ඉතින් කොහොමෙන් කොහොම හරි එංගලන්ත කාරයො යුද්දෙ දිනුවයි කියමුකො,දැන් මුන් පැරදිච්ච ප්රන්සක්කාරයින්ට කෝචොක් එක දාන්න ගත්තා මුන්ගෙ අත්වල තියෙන මැදැඟිල්ල පෙන්නලා,පෙන්නනවා විතරක් නෙවෙයි,මුන් කියන්නත් ගත්තා “See, we can still pluck yew!” කියලා.

ඔන්න ඕක තමයි පස්සෙ කාලෙක මැදැඟිල්ල පෙන්නලා කියන්න අරන් තියෙන්නෙ....ඇත්තද බොරුද කියල මම දන්නෙ නෑ,මේක මමත් කීප තැනක දැක්ක අන්තර්ජාලයෙ,සමහරවිට ඇත්ත වෙන්නත් ඇති කතාව.ඔන්න ඕකයි කතන්දරේ,FUCK YOU කියන්නෙ කුණුහරුපයක් නෙවෙයි,දැන් ඉතින් එහෙම කියලා පාරෙ යන එව්වොන්ටයි,අල්ලපු ගෙදර ආච්චිටයි,පාං කාරයටයි අරූටයි මූටයි හැම එකාටම කියන්න ගිහින් ගුටි කාල,තට්ටෙ පලාගෙන රෝහල්ගත වෙන්න උනොත් ඔන්න මමනම් නෑ හරිය?

[QUOTE="Malitharox, post: 15035233, member: 83906"] [SIZE="6"]මීට කලිනුත් කුක්කු බබාද කොහෙද මේ ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ දක්කා,මේක ටිකක් වෙනස් කතාවක්.මේ කියන්න යන්නේ අපි හැමෝම නිතර අහන කියන[COLOR="Red"] FUCK YOU[/COLOR] එක කොහොමද හැදුනෙ කියලා කියන්නයි,මේකෙ ඔරිජින් එක ගත්තාම කිසිසේත්ම කුනුහරුපයක් නෙවෙයි,ඉතිහාසෙ 15 වන සියවසට අයිතියි,දැන් ඉතින් උඹලා කටවල් ඇරන් බලන්නෙපා කොහොමද යකඩෝ fuck you කියන එක කුනුහරුපයක් නොවෙන්නෙ කියලා,කතාව සම්පූර්න කරනකන් හිටපල්ලා. 1415 දි ප්‍රංශෙ Agincourt වල යුද්දෙ .( Agincourt වල යුද්දෙ මොකද්ද කියලා මෙතනින් බලන්ටකො[URL="http://en.wikipedia.org/wiki/Battle_of_Agincourt"]http://en.wikipedia.org/wiki/Battle_of_Agincourt[/URL]) ඉතින් ඔන්න ඔය යුද්දෙදි ප්රන්සුවො විසින් අල්ලගත්ත බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට අපූරු දඬුවමක් දුන්නා,ඒ කිටන්නෙ හැමෝගෙම අතේ මැදැඟිල්ල කපලා එව්වා,(එහෙම කරෙත් විශේෂ හේතුවක් ඇතුව,මොකද කියනවානම් එංගලන්තෙ සොල්දාදුවො අතර ගොඩක් ප්‍රසිද්ද ආයුදයක් yew තමයි කියන දිගු දුන්න(long bow){මේක කියන yew ගහේ ලී වලින් හදන් හන්ද තමයි yew කියන්නෙ}මැදැඟිල්ල කැපුවාම ආයෙ ඒ මිනිහට යූ දුන්න පාවිච්චි කරන්න බෑ. ඉතින් කොහොමෙන් කොහොම හරි එංගලන්ත කාරයො යුද්දෙ දිනුවයි කියමුකො,දැන් මුන් පැරදිච්ච ප්රන්සක්කාරයින්ට කෝචොක් එක දාන්න ගත්තා මුන්ගෙ අත්වල තියෙන මැදැඟිල්ල පෙන්නලා,පෙන්නනවා විතරක් නෙවෙයි,මුන් කියන්නත් ගත්තා [COLOR="DarkOrange"]“See, we can still pluck yew!”[/COLOR] කියලා. ඔන්න ඕක තමයි පස්සෙ කාලෙක මැදැඟිල්ල පෙන්නලා කියන්න අරන් තියෙන්නෙ....ඇත්තද බොරුද කියල මම දන්නෙ නෑ,මේක මමත් කීප තැනක දැක්ක අන්තර්ජාලයෙ,සමහරවිට ඇත්ත වෙන්නත් ඇති කතාව.ඔන්න ඕකයි කතන්දරේ[COLOR="red"],FUCK YOU[/COLOR] කියන්නෙ කුණුහරුපයක් නෙවෙයි,දැන් ඉතින් එහෙම කියලා පාරෙ යන එව්වොන්ටයි,අල්ලපු ගෙදර ආච්චිටයි,පාං කාරයටයි අරූටයි මූටයි හැම එකාටම කියන්න ගිහින් ගුටි කාල,තට්ටෙ පලාගෙන රෝහල්ගත වෙන්න උනොත් ඔන්න මමනම් නෑ හරිය?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom