Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මීට කලිනුත් කුක්කු බබාද කොහෙද මේ ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ දක්කා,මේක ටිකක් වෙනස් කතාවක්.මේ කියන්න යන්නේ අපි හැමෝම නිතර අහන කියන FUCK YOU එක කොහොමද හැදුනෙ කියලා කියන්නයි,මේකෙ ඔරිජින් එක ගත්තාම කිසිසේත්ම කුනුහරුපයක් නෙවෙයි,ඉතිහාසෙ 15 වන සියවසට අයිතියි,දැන් ඉතින් උඹලා කටවල් ඇරන් බලන්නෙපා කොහොමද යකඩෝ fuck you කියන එක කුනුහරුපයක් නොවෙන්නෙ කියලා,කතාව සම්පූර්න කරනකන් හිටපල්ලා.
    1415 දි ප්‍රංශෙ Agincourt වල යුද්දෙ .( Agincourt වල යුද්දෙ මොකද්ද කියලා මෙතනින් බලන්ටකොhttp://en.wikipedia.org/wiki/Battle_of_Agincourt)
    ඉතින් ඔන්න ඔය යුද්දෙදි ප්‍රන්සුවො විසින් අල්ලගත්ත බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට අපූරු දඬුවමක් දුන්නා,ඒ කිටන්නෙ හැමෝගෙම අතේ මැදැඟිල්ල කපලා එව්වා,(එහෙම කරෙත් විශේෂ හේතුවක් ඇතුව,මොකද කියනවානම් එංගලන්තෙ සොල්දාදුවො අතර ගොඩක් ප්‍රසිද්ද ආයුදයක් yew තමයි කියන දිගු දුන්න(long bow){මේක කියන yew ගහේ ලී වලින් හදන් හන්ද තමයි yew කියන්නෙ}මැදැඟිල්ල කැපුවාම ආයෙ ඒ මිනිහට යූ දුන්න පාවිච්චි කරන්න බෑ.
    ඉතින් කොහොමෙන් කොහොම හරි එංගලන්ත කාරයො යුද්දෙ දිනුවයි කියමුකො,දැන් මුන් පැරදිච්ච ප්‍රන්සක්කාරයින්ට කෝචොක් එක දාන්න ගත්තා මුන්ගෙ අත්වල තියෙන මැදැඟිල්ල පෙන්නලා,පෙන්නනවා විතරක් නෙවෙයි,මුන් කියන්නත් ගත්තා “See, we can still pluck yew!” කියලා.
    ඔන්න ඕක තමයි පස්සෙ කාලෙක මැදැඟිල්ල පෙන්නලා කියන්න අරන් තියෙන්නෙ....ඇත්තද බොරුද කියල මම දන්නෙ නෑ,මේක මමත් කීප තැනක දැක්ක අන්තර්ජාලයෙ,සමහරවිට ඇත්ත වෙන්නත් ඇති කතාව.ඔන්න ඕකයි කතන්දරේ,FUCK YOU කියන්නෙ කුණුහරුපයක් නෙවෙයි,දැන් ඉතින් එහෙම කියලා පාරෙ යන එව්වොන්ටයි,අල්ලපු ගෙදර ආච්චිටයි,පාං කාරයටයි අරූටයි මූටයි හැම එකාටම කියන්න ගිහින් ගුටි කාල,තට්ටෙ පලාගෙන රෝහල්ගත වෙන්න උනොත් ඔන්න මමනම් නෑ හරිය?
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    In Europe in the olden-days...
    if a man wanted to sleep with a woman and she says "no" he can go to the king and if he says it is okay, the woman HAD to sleep with the man.

    Fornication Under Consent of the King = FUCK
     

    Anushanga777

    Well-known member
  • දැන් ඉතින් එහෙම කියලා පාරෙ යන එව්වොන්ටයි,අල්ලපු ගෙදර ආච්චිටයි,පාං කාරයටයි අරූටයි මූටයි හැම එකාටම කියන්න ගිහින් ගුටි කාල,තට්ටෙ පලාගෙන රෝහල්ගත වෙන්න උනොත් ඔන්න මමනම් නෑ හරිය?

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    In Europe in the olden-days...
    if a man wanted to sleep with a woman and she says "no" he can go to the king and if he says it is okay, the woman HAD to sleep with the man.

    Fornication Under Consent of the King = FUCK

    ඔව් ඕකත් මම අහලා තියෙනවා,මේ දෙකෙන් කෝකද හරි කියන්න නම් මම දන්නෙ නෑ
     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    FUCK YOU
    11.gif
    11.gif
    11.gif
    elakiri machoo:lol::lol: