Fucking idiots

magix

Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    මෙතැන තනිකරම තියෙන්නේ කුහක කම මට තෙල් නැත්නං උබලට පාරේ යන්න දෙන්නෙත් නැහැ වගේ වැඩක් 🤬🤬😾
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    මට නැති ආතල් එකක් අනිත් උන් ගන්න බෑ :D
    True. That's the attitude

    මෙතැන තනිකරම තියෙන්නේ කුහක කම මට තෙල් නැත්නං උබලට පාරේ යන්න දෙන්නෙත් නැහැ වගේ වැඩක් 🤬🤬😾
    Eka tamail. Ekekge oluwa kudu wenna thibbanam block karana thanaka dekaka, puke amaruwa saneepa vevi
    ------ Post added on May 21, 2022 at 4:48 PM

    Allah devi pihitai
    Uta nam Samantha Badda pihitai
    ------ Post added on May 21, 2022 at 4:49 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Most of the people living in this country, are brainless 🧠. Donkeys are blocking the roads all around the country, interrupting the day to day life of the people in the same class who pumped up spending hours in long queues.

    One or two should be shot to death to the head. This is enough now. Fucking idiots :angry:

    JAxFWEd0HW6x.jpg

    5hNMXf9UHQjU.jpg

    SugTLkpAxykr.jpg
    Sri lanka - A country full of idiots 🤭🤭🤭
    (මුතු ඇටය කිව්වෙ ආදිකාලෙ)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,074
    71,506

    Ado ado ehema kiyanna epa. EK ekey dial ekak meka saadaranai kiwa. Suddoth paara wahala tiyenawa kiwa eka eka scene ekata. So meka aulak ne.

    225ma gedara pala. Gota thoth pala
    Aragalayata jaya
    Lapayata puka
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    Sri lanka - A country full of idiots 🤭🤭🤭
    (මුතු ඇටය කිව්වෙ ආදිකාලෙ)
    Yep. Pake ate

    225 ma parliment ekata giyama Para wahanna kondak thiyana ekek nehe. ape panthiye untama kelinna thama inne..
    Ow. Moda haththa
    ------ Post added on May 21, 2022 at 5:37 PM

    Ado ado ehema kiyanna epa. EK ekey dial ekak meka saadaranai kiwa. Suddoth paara wahala tiyenawa kiwa eka eka scene ekata. So meka aulak ne.

    225ma gedara pala. Gota thoth pala
    Aragalayata jaya
    Lapayata puka
    Mata political party ekak ne. E unata me wada nam waradi. Ekekta dennekta oluwa kidu wenna thibbanam oka hari yanawa.
    ------ Post added on May 21, 2022 at 5:38 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,074
    71,506
    113
    Mata political party ekak ne. E unata me wada nam waradi. Ekekta dennekta oluwa kidu wenna thibbanam oka hari yanawa.
    ------ Post added on May 21, 2022 at 5:38 PM
    but according to the experts on EK it is only the 225 that is to blame for the shit this country is going through. Minisu awith machan rahath wenna onna menna inne.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    Puluwan match ekak gahala meken palayalla. Mun ekka mekema walalenna wenne naththan
    Eka tamai wade. Me rata hadanna bari seen ekak tiyenne

    but according to the experts on EK it is only the 225 that is to blame for the shit this country is going through. Minisu awith machan rahath wenna onna menna inne.
    225 ma hoda unath podi thana idanma.inne hora kana huththige puthala
    ------ Post added on May 21, 2022 at 6:12 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,144
    11,150
    113
    Forest
    Eka tamai wade. Me rata hadanna bari seen ekak tiyenne

    225 ma hoda unath podi thana idanma.inne hora kana huththige puthala
    ------ Post added on May 21, 2022 at 6:12 PM
    Rata hada hada inna deyak na. Bottuwak hari daan yaman 😂 Prasanna Ranatungala ranaweerala three wheel set ekath ekka prashne wisadaganiy unta therena widihata. Meka amathakam karala yanna thiyenne
     
    • Haha
    Reactions: Sandy_Fdo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    බයික් පෝලිං වල ඉන්න උං දැක්කම තේරෙනව, ඒකටත් මුං වෙනම කල්ට් එකක් හදාගෙන තියෙන්නෙ....

    රස්තියාදුකාරයො පෝලිං බදු අරගන්නව, එකම පෝලිමට දෙතුන් වතාව සෙට් වෙවී තෙල් එකතු කරනව...
    අසරණ වෙන්නෙ, බයිසිකල් වලින් හම්බුකරන මිනිස්සුයි, රස්සාවල් වලට යන අයයි තමයි.....
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,023
    2,492
    113
    පාරවල් වහන්න ඕන තමා. තමන්ගේ දරුවා බඩගින්නේ ඉන්නකොට ඩිසල් පෙට්‍රල් නැතුව රස්සාව කරන්න විදියක් නැතුව ඉන්නකොට එක ආණ්ඩුවට පොලිසියට කිවම පඩෙකට ගණන් නොගෙන ඉන්නකොට උන් වෙන මොකක්ද කරන්නේ ? පාර වැහුවම තමා පොලිසියෙන් අහන්නේ මොකක්ද ප්‍රශ්නේ කියල. ඉස්සර නම් ඇමතියෙක් එහෙමත් එනවා, දැන් නම් අවොත් සොරි. අන්තරේ වගේ උන් ඉස්සරත් පාරවල් වහල අද්යපනයට 6ක් දෙන්න කිව්වම උබල වගේ හාල්පාරුවෝ තමා උන්ට බනින්නේ. තොපි වගේ උන් නිසා තමා මේ දේවල් මෙහෙම උනේ.
     
    • Like
    Reactions: vito

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    බයික් පෝලිං වල ඉන්න උං දැක්කම තේරෙනව, ඒකටත් මුං වෙනම කල්ට් එකක් හදාගෙන තියෙන්නෙ....

    රස්තියාදුකාරයො පෝලිං බදු අරගන්නව, එකම පෝලිමට දෙතුන් වතාව සෙට් වෙවී තෙල් එකතු කරනව...
    අසරණ වෙන්නෙ, බයිසිකල් වලින් හම්බුකරන මිනිස්සුයි, රස්සාවල් වලට යන අයයි තමයි.....
    Apoo ow ban

    පාරවල් වහන්න ඕන තමා. තමන්ගේ දරුවා බඩගින්නේ ඉන්නකොට ඩිසල් පෙට්‍රල් නැතුව රස්සාව කරන්න විදියක් නැතුව ඉන්නකොට එක ආණ්ඩුවට පොලිසියට කිවම පඩෙකට ගණන් නොගෙන ඉන්නකොට උන් වෙන මොකක්ද කරන්නේ ? පාර වැහුවම තමා පොලිසියෙන් අහන්නේ මොකක්ද ප්‍රශ්නේ කියල. ඉස්සර නම් ඇමතියෙක් එහෙමත් එනවා, දැන් නම් අවොත් සොරි. අන්තරේ වගේ උන් ඉස්සරත් පාරවල් වහල අද්යපනයට 6ක් දෙන්න කිව්වම උබල වගේ හාල්පාරුවෝ තමා උන්ට බනින්නේ. තොපි වගේ උන් නිසා තමා මේ දේවල් මෙහෙම උනේ.
    Thooth paarak block karapu harakek neda.
    ------ Post added on May 21, 2022 at 9:06 PM
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔතැන තියෙන්නේ එහෙම පාර වැහුවම පොලිසියෙන් කතා කරලා විසදුමක් දෙයි කියන එක. එත් මේ කරන වැඩේ අමු ගොන් මොකද මේ වගේම කට්ටක් කලා තෙල් ගහන් එන උන්ගේ තෙල් ටික නිකන් පිච්චෙනවා. එත් එකෙක් නැහැ නේ අර ප්‍රාඩෝ වල යන ඇමතියෙක් හිර කරන තෙල් ටික ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Sandy_Fdo and NRTG