san2d3

Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    camera එක ගැන දන්නේ නැ මන්. හැබැයි මු හෙන හොරෙක් කියල නම් දන්නවා. sponsorships වලට අම්ම අප්පා උනත් විකුණයි. මතකනේ ඉස්සර කරපු fake giveaways .
     
    • Like
    Reactions: vito

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    ඉතින් බන් සෙන්සර් එකේ සයිස් එක වන් ඉන්ච් කියලනේ කියන්නේ.. ඉටින් ඕක 8 ඉන්ච් කියල උනත් දාන්න පුලුවන් ..යූස් කරන පික්සල් ගාන වෙනම දෙයක් නේ??
     
    • Like
    Reactions: Riskaddiction

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,392
    6,046
    113
    camera එක ගැන දන්නේ නැ මන්. හැබැයි මු හෙන හොරෙක් කියල නම් දන්නවා. sponsorships වලට අම්ම අප්පා උනත් විකුණයි. මතකනේ ඉස්සර කරපු fake giveaways .
    this is @AnuradhaRa 's another Fake account
    His another Fake one is @sriyasas
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    you better not fucking judge me by my username. you have no freaking idea who the fuck im i and what im capable of.
    yako this is a type 1 sensor not a 1 inch sensor. and the lens also freaking small.
    1635757985838.png