fuel additives

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මමත් ගන්න හිටියේ. EFI tuneup එකක් කරපු නිසා ගත්තෙ නෑ.

    YouTube video එකක් තිබ්බ sea foam කියලා එකක් දාලා engine cleanup එකක් කරන. ඒකෙන් නම් හොඳට piston cylinders clean වෙනවා ඔය ඒවාට වඩා. පොර ඔය වගේ products use කරා ඒ video එකේ.

    මේ තියෙන්නේ.

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,816
    6,688
    113
    38
    Galle
    මමත් ගන්න හිටියේ. EFI tuneup එකක් කරපු නිසා ගත්තෙ නෑ.

    YouTube video එකක් තිබ්බ sea foam කියලා එකක් දාලා engine cleanup එකක් කරන. ඒකෙන් නම් හොඳට piston cylinders clean වෙනවා ඔය ඒවාට වඩා. පොර ඔය වගේ products use කරා ඒ video එකේ.

    මේ තියෙන්නේ.

    Sea foam mehe nane
     
    • Like
    Reactions: U-tag

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Low quality ඒවා දාලා engine එක කඩා ගන්න පුළුවන්. හොඳ German brand එකක් වගේ එකක genuine එකක් නෙමේ නම් දාන්න එපා. Engine ඉවරයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    මම 5000 න් 5000 liqui moly දානව අවුලක් නෑ

    dHM6RX9l.jpg
     
    • Love
    Reactions: CloudX64

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    mekak Kiyak wenawda ? Nikan Petrol dana pot ekatada danna one
    ඔව් පෙට්‍රල් ගහන්න ගියාම මේක දාල ෆුල් කරනව

    මම මේව 5 ක් ගත්තෙ ජනවාරි වල වගේ දැන් ගණන් වැඩි ඇති.