සහෝදරවරුනි, මට ගොඩක් කාලෙක ඉදන් තිබුන ගැටලුවක් තමා මේක. මගේ CBR� එකට Fuel gauge එකක් ඔනෙ කියල හිතුන එක. ඇත්තටම ඒක අමාරු වැඩක් තමා.
මගේ දැනුමට අනුව,
මේ වගේ දෙයක් try කරපු කෙනෙක්ගෙන් ලොකු හෙල්ප් එකක් බලාපොරොත්තු වෙමි. අමතර අදහස්ද ඉතා අගනේය..
බයික් එක: CBR250RR(N) එකකි.
මගේ දැනුමට අනුව,
අලුත් පෙට්‍රොල් tank එකක්(600 එකේ tank එක හරියාවි කිය සිතමි)
Fuel gauge එකක්
මේ වගේ දෙයක් try කරපු කෙනෙක්ගෙන් ලොකු හෙල්ප් එකක් බලාපොරොත්තු වෙමි. අමතර අදහස්ද ඉතා අගනේය..
බයික් එක: CBR250RR(N) එකකි.
දන්න උත්තමයෙක් මෙතන්ට ඇවිත් බොට උදව් කොරයි