Fuel Pass Registration Tip කිහිපයක්

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    *මේකෙදි Vehicle Details fill කරනකොට තමා වරදින්නේ
    *විශේෂයන්ම Chassis Number එකේ තියන ඉරි ටික හරියට fill කරලද බලන්න
    *මේ ඉරි ගොඩක් වෙලාවට insurance එකෙයි දුම් වාර්තාවෙයි දකින්න ලැබන්නෙ නැහැ . පොතේ විතරයි තියන්නේ

    දැනට ඔච්චාර්යි .උබලා දන්න ඒවත් දාගෙන යන්න . මට ලැබෙන ඒවත් දාන්නම් .
     
    • Like
    Reactions: kevin_levin

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,266
    10,531
    113
    ඕකක් පුරවගන්න බැරි උන් කිරියේ නෑ බන්..ෆේස්බුක් එක්කෙ දාපන්
     
    • Haha
    Reactions: Champ HB

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    chasis number mismatch awa but iri keli monawath demme ne ilaga dawase hari giya den ai weda karanne ne anik eka register karaddi :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    *මේකෙදි Vehicle Details fill කරනකොට තමා වරදින්නේ
    *විශේෂයන්ම Chassis Number එකේ තියන ඉරි ටික හරියට fill කරලද බලන්න
    *මේ ඉරි ගොඩක් වෙලාවට insurance එකෙයි දුම් වාර්තාවෙයි දකින්න ලැබන්නෙ නැහැ . පොතේ විතරයි තියන්නේ

    දැනට ඔච්චාර්යි .උබලා දන්න ඒවත් දාගෙන යන්න . මට ලැබෙන ඒවත් දාන්නම් .
    register nounoth thel denne nadda?
    wennama onada?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    chasis number mismatch awa but iri keli monawath demme ne ilaga dawase hari giya den ai weda karanne ne anik eka register karaddi :angry:
    Chassis Number එක පොතේ තියන එකම දාන්න . මොකෙන් බලගෙන්ද දැම්මේ
    සමහර අයට ඉරි නැතිව හරි ගිය අවස්ථාත් තියනවා
     
    Last edited: