Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fuel Prices are going UP Sinhaleese
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ධන මිල ඉහල දැමීමට අයි.ඕ.සී. සූදානමක්

ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට ලංකා අයිඕසී සමාගමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

සිදුවූ අලාභ හේතුවෙන් මේ තීරණය ගැනීමට සිදූවූ බවත් එම අලාභය දරගැනීමට නොහැකි නිසා මිල වැඩි කිරීම හැර තම සමාගමට වෙනත් විකල්පයක් නැති බවත් එහි නිලධාරීහු පැවසූහ.

මෙරට ජනතාවට ඇතිවන බලපෑම සැලකිල්ලට ගෙන මිල වැඩි කළ හැකි අවම සීමාවට පමණක් මිල වැඩි කරන බව ඔවුහු කීහ.

සමාගමට සිදුවන පාඩුව ඉතාමත් ඉහළ හෙයින් සමස්ත වශයෙන් අලාභ ඇතිවීම වැළැක්වීම සඳහා ඩීසල් සහ පෙට්‍රල් මිල අවම සීමාවකට ඉහළ දමන බව එහි කළමනාකාර අධ්යක්ෂවරයා කීවේය.

2015 ජනවාරි සහ 2016 සැප්තැම්බර් සිට ලංකා අයිඕසී සමාගමට සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩු සිදුවිය.

පසුගිය මාස කිහිපය තුළ ජාත්‍යන්තර වෙළෙඳපොලේ පෙට්‍රල් සහ ඩීසල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිණි.නමුත් විකුණුම් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවීය.වර්තමාන ජාත්‍යන්තර මිල අනුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 17 ක පාඩුවක් හා ඩීසල් ලීටරයකට රුපියල් 14ක පාඩුවක් විඳිමට තෙල් සමාගම්වලට සිදුවෙන බවට පවතින වාර්තා අනුව පෙනී යයි.

2016 ජූනි මාසයේදී හා 2016 අගොස්තු මාසයේදී ඩීසල් මත බදු වැඩි කිරීම හේතුවෙන් තෙල් සමාගම්වලට ඩීසල් සඳහා පැවති ධනාත්මක තත්ත්වය ද සොදාගෙන ගොස් තිබේ.රුපියලේ අගය අවප්‍රමාණ වීමද මෙයට හේතුවී ඇත්තේ එම සමාගම් තෙල් ඇමෙරිකානු ඩොලර්වලින් මිලදීගෙන දේශීය රුපියල්වලින් විකිණිම නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් තෙල් සමාගම් අවස්ථා රැසකදී බලධාරීන්ට බල කළද මේ වන තෙක් මිල සංශෝධනය නොවීය.නිලධාරීන් මේ සම්බන්ධයෙන් සංවේදී වූවද මේ වන තෙක් මිල වැඩි කිරීමට හෝ බදු අඩු කිරීමට හෝ කිසිදු තීරණයක් ගෙන නොමැති හේතුවෙන් එම සමාගම් අපහසුතාවට පත්වී තිබේ.

පවතින මිල නියම කෙරුණේ 2015 ජනවාරි මාසයේදී වන අතර ඉන්පසු මේ වන තෙක් මිල ගණන් සංශෝධනය නොකෙරිණ.

[QUOTE="LOL_SEEN, post: 22297337, member: 558837"] [CENTER][SIZE="4"]ඉන්ධන මිල ඉහල දැමීමට අයි.ඕ.සී. සූදානමක්[/SIZE] [SIZE="3"]ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට ලංකා අයිඕසී සමාගමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. සිදුවූ අලාභ හේතුවෙන් මේ තීරණය ගැනීමට සිදූවූ බවත් එම අලාභය දරගැනීමට නොහැකි නිසා මිල වැඩි කිරීම හැර තම සමාගමට වෙනත් විකල්පයක් නැති බවත් එහි නිලධාරීහු පැවසූහ. මෙරට ජනතාවට ඇතිවන බලපෑම සැලකිල්ලට ගෙන මිල වැඩි කළ හැකි අවම සීමාවට පමණක් මිල වැඩි කරන බව ඔවුහු කීහ. සමාගමට සිදුවන පාඩුව ඉතාමත් ඉහළ හෙයින් සමස්ත වශයෙන් අලාභ ඇතිවීම වැළැක්වීම සඳහා ඩීසල් සහ පෙට්‍රල් මිල අවම සීමාවකට ඉහළ දමන බව එහි කළමනාකාර අධ්යක්ෂවරයා කීවේය. 2015 ජනවාරි සහ 2016 සැප්තැම්බර් සිට ලංකා අයිඕසී සමාගමට සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩු සිදුවිය. පසුගිය මාස කිහිපය තුළ ජාත්‍යන්තර වෙළෙඳපොලේ පෙට්‍රල් සහ ඩීසල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිණි.නමුත් විකුණුම් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවීය.වර්තමාන ජාත්‍යන්තර මිල අනුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 17 ක පාඩුවක් හා ඩීසල් ලීටරයකට රුපියල් 14ක පාඩුවක් විඳිමට තෙල් සමාගම්වලට සිදුවෙන බවට පවතින වාර්තා අනුව පෙනී යයි. 2016 ජූනි මාසයේදී හා 2016 අගොස්තු මාසයේදී ඩීසල් මත බදු වැඩි කිරීම හේතුවෙන් තෙල් සමාගම්වලට ඩීසල් සඳහා පැවති ධනාත්මක තත්ත්වය ද සොදාගෙන ගොස් තිබේ.රුපියලේ අගය අවප්‍රමාණ වීමද මෙයට හේතුවී ඇත්තේ එම සමාගම් තෙල් ඇමෙරිකානු ඩොලර්වලින් මිලදීගෙන දේශීය රුපියල්වලින් විකිණිම නිසාවෙනි. මේ සම්බන්ධයෙන් තෙල් සමාගම් අවස්ථා රැසකදී බලධාරීන්ට බල කළද මේ වන තෙක් මිල සංශෝධනය නොවීය.නිලධාරීන් මේ සම්බන්ධයෙන් සංවේදී වූවද මේ වන තෙක් මිල වැඩි කිරීමට හෝ බදු අඩු කිරීමට හෝ කිසිදු තීරණයක් ගෙන නොමැති හේතුවෙන් එම සමාගම් අපහසුතාවට පත්වී තිබේ. පවතින මිල නියම කෙරුණේ 2015 ජනවාරි මාසයේදී වන අතර ඉන්පසු මේ වන තෙක් මිල ගණන් සංශෝධනය නොකෙරිණ. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom