Fuel Quota - අංක 6,7,8,9 වාහන හිමිකරුවන්ගේ සංගමය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වාහනවල චැසි අංකෙ පෙට්‍රල් ටැංකියේ පරිමාව ගැන මොනව හරි දත්ත තියනවද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    oya website eke gahuwama hari kynawada
    persanal deyails tika gahala OTP enawa, 2nd step ekata yanawa hariyata fill kara, itapasse buffer wenawa errors enawa............
    kohoma gahuwath ara errors enne wadi purama awe menna meka
    capture-jpg.179027
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735

    https://eservices.motortraffic.gov.lk/VehicleInfo/retrieveLimitedVehicleInformation.action

    Meke full vehicle information reqest ekata gihin chassis anke gahala balanna hari kiyanawada waradi kiyanawada kiyala. Waradi kiyanawa nam oya ekko gahanne waradi ekak ekko format eka waradiyi.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    View attachment 179040

    menna mehema enawaaaaaaaaaa

    ලෝඩ් එක වැඩියි ඕක ඔහොම තියෙනකොට Fuelpass එක වැරදියි කියනව. එතකොට refresh කර කර ඉන්න ඕන ඉඩක් හම්බෙනකන් එක්කො මහ රෑ කරන්න ඕන

    ඉස්සෙල්ලම ඕකෙන් හරි කියනකං ඉඳල ඊට පස්සෙ fuelpass එකට ගහල බලන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    Mama full tank ma gahuwa bro! 🤣🤣

    Btw man hithuwe 16000rs gahanna denawa kiyala lol around 35L 😂
    ------ Post added on Jul 21, 2022 at 12:42 PM
    Ehema karanna epa ithin polime passe inna kenekta nathiwenawane ehema kalama.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ලෝඩ් එක වැඩියි ඕක ඔහොම තියෙනකොට Fuelpass එක වැරදියි කියනව. එතකොට refresh කර කර ඉන්න ඕන ඉඩක් හම්බෙනකන් එක්කො මහ රෑ කරන්න ඕන

    ඉස්සෙල්ලම ඕකෙන් හරි කියනකං ඉඳල ඊට පස්සෙ fuelpass එකට ගහල බලන්න
    ඊයෙ රෑ බලද්දී ෆුඑල් පාස් එකේ register button එක disable
    RMV එකේ site එකත් රෑට වැඩ නැහැ නේද? අනික වැඩ කරත් ෆුඑල් එක රෑට වැඩ නැත්තන් කොහොමද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    ඊයෙ රෑ බලද්දී ෆුඑල් පාස් එකේ register button එක disable
    RMV එකේ site එකත් රෑට වැඩ නැහැ නේද? අනික වැඩ කරත් ෆුඑල් එක රෑට වැඩ නැත්තන් කොහොමද?
    RMV සයිට් එකත් දැන් රෑට වැඩ

    අද රෑ වැඩ කරයි fuel එක බලමුකො
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකම සර්වර් එකේ රෙජිස්ටර් කරන එකයි, කෝටා බලන එකයි, ෂෙඩ්වල එවුන් අප්ඩේට් කරන එකයි දැම්මොත් හොඳ ආතල් එකක් තියෙයි :-D