Fuel Website Shutdown

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    1655527763567.png


    https://fuel.gov.lk has been shutdown within the first week of launch itself.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    එකත් ඉවරය් නේද .. ඊළඟට මොකද කරන්නේ :rofl:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    එකත් ඉවරය් නේද .. ඊළඟට මොකද කරන්නේ :rofl:
    තව වෙබ් සයිට් එකක් හදනවා මේ වෙබ් සයිට් එක අප් වෙලාද බලන්න 😅
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Jai ho, jai ho

    Aaja,l aaja jind shamiyane ke tale
    Aaja jariwale nile aasman ke tale

    Jai ho, jai ho
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    සයිට් එකත් රිවස්. දැන්වත් අත්හදාබැලීම් කරන එක නවත්තලා දන්න එකෙක්ට දීලා පලයංකො නන්දරේ. @erozan
     
    • Like
    Reactions: dodangodarohan

    malithx2

    Well-known member
  • May 19, 2010
    674
    366
    63
    e site ekath iwarai nikan athal ekata bala bala hitiya eka thel gaha ganna bari unath manasika suwaya winde oka balala :lol:
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ස'ර් ගේ ඔරකල් ඩේටබේස් එක කෑරෑස් වෙලා. ඕක හින්ද පොඩ්ඩක් මෙලෙ හොලවල බවුසරේ එන්න ලන්වෙනකොට පෝලිමට සෙට් වෙලා දෙයින්ය්යනේ කියල තෙල් ටිකක් ගහ ගත්ත මේ හු...නන්දෙ එකටත් කෙලිය :frown: :frown: මිනිස්සු සාප කරන ඒවා මුන්ට වදින්නේ නැතිද මන්ද :no::no: