fuelpass.gov.lk Register ගැටළුව ? (උදව්)

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    fuelpass.gov.lk Register වෙන්න ට්‍රයි කරා. මගේ චැසි අංකේ වැරදියි කියනවා.‍ අංකෙ චෙක් කරා ඒ්ත් වැරදියි කියනවා. revenue ලයිසන් එක ඔන්ලයින් ගන්න ගියපු වෙලාවෙත් මේ කේස් එක ආවා.
    චැසියෙ ඇත්තටම කොටපු නොම්මරෙයි, පොතේ නොම්මරෙයි, දුම් වාර්ථාවේ නොම්මරෙයි සේරම එකයි ඒත් වැරදියි කියනවා නම් මොකක්ද කරන්න පුළුවන් ? දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඔ්න.
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    මගෙත් ඔහොම උනා බන්... ඊට පස්සේ 0,O මාරු කරලා බැලුවා.. අනික දිඅගටම try again එකම click කරාම හරියනව බන්
     
    • Like
    Reactions: lgaikrish

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,502
    113
    අංක වල මැදට 0 (බින්දුව) හරි O (ඕ අකුර ) හරි තියනවාද? තියනවා නම් ඔය දෙක මාරු කරලා ගහලා බලපන් හරි යනවා
     
    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    1658026148089.png
     
    • Like
    Reactions: lgaikrish

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මගෙත් ඔහොම උනා බන්... ඊට පස්සේ 0,O මාරු කරලා බැලුවා.. අනික දිඅගටම try again එකම click කරාම හරියනව බන්
    එක බින්දුවයි තියෙන්නේ. ඒක මාරු කරාට හරි යන්නේ නෑනේ.
    අංක වල මැදට 0 (බින්දුව) හරි O (ඕ අකුර ) හරි තියනවාද? තියනවා නම් ඔය දෙක මාරු කරලා ගහලා බලපන් හරි යනවා

    එක බින්දුවයි තියෙන්නේ. ඒක මාරු කරාට හරි යන්නේ නෑනේ.

    මෙන්න විදියට තමයි එන්නේ
    (0,O), (1, I, l )wage ewa balapan try karala wenas karala.
    එක බින්දුවයි තියෙන්නේ. ඒක මාරු කරාට හරි යන්නේ නෑනේ.

    දිගටම ට්‍රයි කරනකොට හරි ගිිියා. උදව් කරපු හැමෝටම ස්තුතියි.
    ------ Post added on Jul 17, 2022 at 9:05 AM
     
    • Like
    Reactions: Honda.putha

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ජුලි 29න් පස්සේ එහෙම ගැටළු තියෙන අයට ආදායම් බලපත්‍රයේ අංකයට

    fuelpass.gov.lk එකේ ලියාපදිංච් වෙන්න පුළුවන් කියලා නිවුස් ඒකක් තිබුනා

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    meka try karanna hariyanawa.............. best answer
    ජුලි 29න් පස්සේ එහෙම ගැටළු තියෙන අයට ආදායම් බලපත්‍රයේ අංකයට

    fuelpass.gov.lk එකේ ලියාපදිංච් වෙන්න පුළුවන් කියලා නිවුස් ඒකක් තිබුනා