fuelpass.gov.lk Register වෙන්න ට්‍රයි කරා. මගේ චැසි අංකේ වැරදියි කියනවා. අංකෙ චෙක් කරා ඒ්ත් වැරදියි කියනවා. revenue ලයිසන් එක ඔන්ලයින් ගන්න ගියපු වෙලාවෙත් මේ කේස් එක ආවා.
චැසියෙ ඇත්තටම කොටපු නොම්මරෙයි, පොතේ නොම්මරෙයි, දුම් වාර්ථාවේ නොම්මරෙයි සේරම එකයි ඒත් වැරදියි කියනවා නම් මොකක්ද කරන්න පුළුවන් ? දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඔ්න.