Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fujitsu_Lifebook_Concept
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට ආවේ ඊයකින්.

දාන්න කලින් පොඩ්ඩක් හොයලා බැලුවා කතාව ඇත්ත ද කියලා. බ්ලොග් කීපයකම තිබුනා කතාව ඇත්තයි කියලා. මෙහෙම එකක් තියනවා නම් ෂෝයි අප්පා!

මේකට කියන්නේ Fujitsu Lifebook 2013 කියලා. තාම කන්සෙප්ට් එකක් විදිහට තමයි යන්නේ. මේ නෝට් බුක් එකේ කැමරාවක්, ස්මාට් ෆෝන් එකක්, ඒ වගේම ටැබ් එකක් ඇතුලත් වෙනවා. පින්තූර ටික බැලුවාම පෙනෙයි!

ටැබ් එක නොට් බුක් එකත් එක්ක පාවිච්චි කරද්දී වැඩ කරන්නේ කී බෝඩ් එකක් විදිහට. එ වගේම ස්මාට් ෆෝන් එක මේ නෝට් බුක් එකට ස්ලොට් එකක් මාර්ගයෙන් සවි කරන්න පුලුවන්. නෝට් බුක් එක හරහා ෆෝන් එකෙයි ටැබ් එකෙයි තියන ඩේටා ෂෙයාර් වෙනවා

මේකේ තියන අනිත් වාසිය තමයි ෆොන්, ටැබ්, නෝට් බුක් එක වෙන් වෙන ම චාර්ජ් කරන්න ඔනේ නැති කම. ඔක්කොම එක පාර චාර්ජ් වෙනවා!

රිපොස්ට් ද කියලා හොයලා නෙවෙයි දැම්මේ. රිපොස්ට් නම් සමා වෙන්න ඔනේ!

[QUOTE="Hirushine, post: 12862108, member: 100194"] [SIZE="3"][COLOR="DarkOrange"]මේක මට ආවේ ඊයකින්. දාන්න කලින් පොඩ්ඩක් හොයලා බැලුවා කතාව ඇත්ත ද කියලා. බ්ලොග් කීපයකම තිබුනා කතාව ඇත්තයි කියලා. මෙහෙම එකක් තියනවා නම් ෂෝයි අප්පා![/COLOR][/SIZE] [COLOR="DarkOrange"][SIZE="3"][IMG]http://tablet-news.com/wp-content/uploads/2012/01/life_book.jpg[/IMG] මේකට කියන්නේ[B] Fujitsu Lifebook 2013[/B] කියලා. තාම කන්සෙප්ට් එකක් විදිහට තමයි යන්නේ. මේ නෝට් බුක් එකේ කැමරාවක්, ස්මාට් ෆෝන් එකක්, ඒ වගේම ටැබ් එකක් ඇතුලත් වෙනවා. පින්තූර ටික බැලුවාම පෙනෙයි! [IMG]http://tablet-news.com/wp-content/uploads/2012/01/life_book3.jpg[/IMG] ටැබ් එක නොට් බුක් එකත් එක්ක පාවිච්චි කරද්දී වැඩ කරන්නේ කී බෝඩ් එකක් විදිහට. එ වගේම ස්මාට් ෆෝන් එක මේ නෝට් බුක් එකට ස්ලොට් එකක් මාර්ගයෙන් සවි කරන්න පුලුවන්. නෝට් බුක් එක හරහා ෆෝන් එකෙයි ටැබ් එකෙයි තියන ඩේටා ෂෙයාර් වෙනවා [IMG]http://tablet-news.com/wp-content/uploads/2012/01/life_book4.jpg[/IMG] මේකේ තියන අනිත් වාසිය තමයි ෆොන්, ටැබ්, නෝට් බුක් එක වෙන් වෙන ම චාර්ජ් කරන්න ඔනේ නැති කම. ඔක්කොම එක පාර චාර්ජ් වෙනවා![/SIZE][/COLOR] :) :) [B][COLOR="DarkOrange"]රිපොස්ට් ද කියලා හොයලා නෙවෙයි දැම්මේ. රිපොස්ට් නම් සමා වෙන්න ඔනේ![/COLOR][/B] :rolleyes: :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom