Fujitsu_Lifebook_Concept

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මේක මට ආවේ ඊයකින්.

    දාන්න කලින් පොඩ්ඩක් හොයලා බැලුවා කතාව ඇත්ත ද කියලා. බ්ලොග් කීපයකම තිබුනා කතාව ඇත්තයි කියලා. මෙහෙම එකක් තියනවා නම් ෂෝයි අප්පා!


    life_book.jpg


    මේකට කියන්නේ Fujitsu Lifebook 2013 කියලා. තාම කන්සෙප්ට් එකක් විදිහට තමයි යන්නේ. මේ නෝට් බුක් එකේ කැමරාවක්, ස්මාට් ෆෝන් එකක්, ඒ වගේම ටැබ් එකක් ඇතුලත් වෙනවා. පින්තූර ටික බැලුවාම පෙනෙයි!

    life_book3.jpg


    ටැබ් එක නොට් බුක් එකත් එක්ක පාවිච්චි කරද්දී වැඩ කරන්නේ කී බෝඩ් එකක් විදිහට. එ වගේම ස්මාට් ෆෝන් එක මේ නෝට් බුක් එකට ස්ලොට් එකක් මාර්ගයෙන් සවි කරන්න පුලුවන්. නෝට් බුක් එක හරහා ෆෝන් එකෙයි ටැබ් එකෙයි තියන ඩේටා ෂෙයාර් වෙනවා


    life_book4.jpg


    මේකේ තියන අනිත් වාසිය තමයි ෆොන්, ටැබ්, නෝට් බුක් එක වෙන් වෙන ම චාර්ජ් කරන්න ඔනේ නැති කම. ඔක්කොම එක පාර චාර්ජ් වෙනවා!
    :) :)

    රිපොස්ට් ද කියලා හොයලා නෙවෙයි දැම්මේ. රිපොස්ට් නම් සමා වෙන්න ඔනේ! :rolleyes: :rolleyes:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මේක කොච්චර ගණන් ද, එන්නේ හරියටම කවද්ද කියල නම් දන්නේ නැ‍තෝ!
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අඩේ සිරානෙ මචන්.....
    ඔක්කොම වැඩ ටික ලේසියෙන් කරගන්න පුළුවන්....:yes: :yes:
    රෙප් දෙන්න බෑලු....