Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
FULL BODY CHECK UP PACKAGES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

INVESTIGATIONS

Full Blood Count - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ.

ෆුල් බ්ලඩ් කවුන්ට් එහෙම නැත්නම් කම්ප්ලීට් බ්ලඩ් කවුන්ට් එකකින් අපේ ඇගේ රක්තානු වල තත්වය ශ්වේතානු වල තත්වය ආසාදන වගේ ඒවා බලාගන්න පුළුවන්. ඒ වගේම ප්ලේට්ලට් කවුන්ට් එක වැදගත් රෝග රැසක් ගැන අදහසක් ගන්න පුලුවන්. කිසිම රෝගයක් අනාවරනය කරගන්න බෑ බ්ලඩ් කවුන්ට් එකකින්. ලෙඩේ මොකද්ද කියලා කියන්න බෑ. සමහර පලපුරුදු ඩොක්ටර්ස්ලාට නම් පුලුවන් ඇති. ලෙඩේ කන්ෆර්ම් කරගන්න නම් ඒ ලෙඩට අදාල වෙනමම ටෙස්ට් එකක් කරන්න වෙනවා. ඊට අමතරව හිමොග්ලොබින් ලෙවල් එක ඔක්සිජන් ලෙවල් එක ගැන පවා අදහසක් ගන්න පුලුවන්. මේක වැදගත් ටෙස්ට් එකක් සහ බර රෝග ගානක මූලික ම ස්ටෙප් එක බ්ලඩ් ටෙස්ට්.

E.S.R - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

මේ ටෙස්ට් එකෙන් දැන ගන්න පුලුවන් ආසාදන වර්ග සමහර පිලිකා වර්ග හදවත් රෝග වකුගඩු රෝග වගේ දේවල්. මේකත් ලේ වල තියෙන රතු රුදිරානු වලින් විශ්ලේශනය කරලා බලන ටෙස්ට් එකක්.

Fasting Blood Sugar - අත්‍යාවශ්‍යයි

මේක වයස අවුරුදු 30 ට වැඩි සියලුම දෙනා මාස හයකට සැරයක් වත් කරගන්නවා නම් හොද දෙයක්. මොකද අපි කන බොන වස එක්ක සහ නරක සෞක්‍ය පුරුදු එක්ක ගත්තම ඕනෑම කෙනෙක්ට ලේ වල සීනි ඇති වෙන්න ඉඩ තියෙනවා. ලේ වල සීනි කියන්නෙ ශරීරය සහ අවයව විනාශ කරන බෝ නොවන නමුත් මාරාන්තික විය හැකි ලෙඩක්. පාලනය කිරීමකින් පරම ආයුශ ගෙවන්න පුලුවන්. ලේ වල සීනි ඇති උනාම ප්‍රතිශක්තී කරණ පද්දතිය පවා බිද වැටෙනවා. වකුගඩු අක්මාව විනාශ වෙන්න පුලුවන් දීර්ඝකාලීනව ප්‍රතිකාර නොකිරීමෙන්

TSH - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

මේකෙන් කරන්නෙ අපේ තයිරොයිඩ් හෝමෝනය පරීක්ශා කරලා බලන එක. මේකෙන් හදුනා ගන්න තියෙන රෝග ලක්ශන අවමයි.

Urine Full Report - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

මේ පරීක්ශනය සිදු කරන්නෙ මුත්‍රා ආසාදන වකුගඩු රෝග අක්මා රෝග සහ දියවැඩියා රෝග හදුනා ගැණිමට සහ මූලිකවම වකුගඩු වල ගල්.

ආම්ලිකතාවය, හෝ pH අගය - PH අගය අසාමාන්‍ය නම්, ඔබට වකුගඩු ගල්, මුත්‍රා ආසාදන (UTI) හෝ වෙනත් තත්වයක් ඇති විය හැක.

ප්‍රෝටීන්. - මෙය ඔබේ වකුගඩු නිවැරදිව ක්‍රියා නොකරන බවට ලකුණක් විය හැක.වකුගඩු ඔබේ රුධිරයෙන් අපද්‍රව්‍ය පෙරීමට ලක් කරයි.

ග්ලූකෝස් - අධික සීනි ප්‍රමාණය දියවැඩියාව සඳහා සලකුණකි.

සුදු රුධිරාණු - - ආසාදනයක් පෙන්නුම් කරයි.

Bilirubin. සාමාන්‍යයෙන් ඔබේ අක්මාව මගින් ඉවත් කරන මෙම අපද්‍රව්‍ය පෙන්නුම් කරන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔබේ අක්මාව නිසි ලෙස ක්‍රියා නොකරන බවයි.

ඔබේ මුත්‍රා වල රුධිරය සමහර විට මෙය ආසාදන හෝ යම් යම් රෝගාබාධවල සලකුණකි.

Stool for Occult Blood - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

මල පහ සමග ලේ පිට නොවේ නම් මෙය අවශ්‍ය නොවේ

Blood Picture - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

මේක මූලික පියවරේදි අවශ්‍ය නොවේ කිව්වෙ මෙන්න මේ හේතු නිසා. මේකෙන් ගොඩක්ම බලන්නෙ ලියුකේමියා රක්තහීනතාවය දෑකැති සෛල රෝගය බැක්ටිරියා ආසාදන මැලේරියාව පට්ටිකා අඩු වීම සහ මේ මොහොතේ මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එහෙම නැත්නම් හර්ද පේශි වලට රුදිරය සැපයීමේ කිරීටක දමනි අවහිර වෙලාද කියලා බලාගන්න තමයි. ඉතින් ඔබට පපුවෙ වේදනාවක් අසාමාන්‍ය මහන්සියක් නැත්නම් මේක කරන එක තේරුමක් නෑ. හාට් ඇටෑක් ගැන යමක් කියන්නම ඕන මෙතනදි. හාට් ඇටෑක් කලින් හදුනා ගන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. හදුනා ගන්න අය වාසනාවන්තයි. කිසිම අසනීපයක් නැතුව එක්වරම හාට් ඇටෑක් එකකින් ජීවිතය අහිමි වෙන අය සෑහෙන්න ඉන්නවා.

HbA1c - අත්‍යාවශ්‍යයි

පසුගිය මාස හය තුල අපේ රුදිරයේ සීනි මට්ටම පරීක්ශා කරලා බලන ටෙස්ට් එකක්. මේක 6 ට වැඩි නම් දියවැඩියාව. සමහර ටෙස්ට් දැකලා තියෙනවා මම 12 ගනන් වලට යන. කොහොම ජීවත් වුනාද කියන්නත් පුදුමයි

Alpha Feto Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

අක්මා රෝග හදුනා ගන්න කරන ටෙස්ට් එකක්. පිලිකා රෝගයක් තියෙනවා නම් මේකෙ මට්ටම ඉතා ඉහල අගයක් ගන්නවා. නමුත් පිලිකාවක් කියලා හරියටම කියන්න බෑ.

PSA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

CEA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

ගැබ්ගෙල පිලිකා / වුශනකෝශ පිලිකා ගැන අදහසක් ගන්න තමා මේක කරන්නෙ. නමුත් මේකෙන් පිලිකාව හදුනාගන්න බෑ

අනෙක්වා හෙට.. - මම ඩොක්ටර් කෙනෙක් නම් නෙවෙයි. සෞඛ්‍ය සේවා වල නිරත වන කෙනෙක් සහ මම ඉගෙන ගත්ත දැනුමෙන් තමයි මේ කියන්නෙ. ටෙස්ට් ගැන නම් දන්නවා මොකද මම ඉහේ කෙස් ගානට ටෙස්ට් කරලා තියෙනවා.

------ Post added on [DATETIME="UT"]1641299579[/DATETIME]

[QUOTE="Underground, post: 27250477, member: 517030"] [B]INVESTIGATIONS[/B] [LIST] [*]Full Blood Count - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ. [/LIST] ෆුල් බ්ලඩ් කවුන්ට් එහෙම නැත්නම් කම්ප්ලීට් බ්ලඩ් කවුන්ට් එකකින් අපේ ඇගේ රක්තානු වල තත්වය ශ්වේතානු වල තත්වය ආසාදන වගේ ඒවා බලාගන්න පුළුවන්. ඒ වගේම ප්ලේට්ලට් කවුන්ට් එක වැදගත් රෝග රැසක් ගැන අදහසක් ගන්න පුලුවන්. කිසිම රෝගයක් අනාවරනය කරගන්න බෑ බ්ලඩ් කවුන්ට් එකකින්. ලෙඩේ මොකද්ද කියලා කියන්න බෑ. සමහර පලපුරුදු ඩොක්ටර්ස්ලාට නම් පුලුවන් ඇති. ලෙඩේ කන්ෆර්ම් කරගන්න නම් ඒ ලෙඩට අදාල වෙනමම ටෙස්ට් එකක් කරන්න වෙනවා. ඊට අමතරව හිමොග්ලොබින් ලෙවල් එක ඔක්සිජන් ලෙවල් එක ගැන පවා අදහසක් ගන්න පුලුවන්. මේක වැදගත් ටෙස්ට් එකක් සහ බර රෝග ගානක මූලික ම ස්ටෙප් එක බ්ලඩ් ටෙස්ට්. [LIST] [*]E.S.R - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [/LIST] මේ ටෙස්ට් එකෙන් දැන ගන්න පුලුවන් ආසාදන වර්ග සමහර පිලිකා වර්ග හදවත් රෝග වකුගඩු රෝග වගේ දේවල්. මේකත් ලේ වල තියෙන රතු රුදිරානු වලින් විශ්ලේශනය කරලා බලන ටෙස්ට් එකක්. [LIST] [*]Fasting Blood Sugar - [B]අත්‍යාවශ්‍යයි[/B] [/LIST] [COLOR=rgb(226, 80, 65)][B]මේක වයස අවුරුදු 30 ට වැඩි සියලුම දෙනා මාස හයකට සැරයක් වත් කරගන්නවා නම් හොද දෙයක්. මොකද අපි කන බොන වස එක්ක සහ නරක සෞක්‍ය පුරුදු එක්ක ගත්තම ඕනෑම කෙනෙක්ට ලේ වල සීනි ඇති වෙන්න ඉඩ තියෙනවා. ලේ වල සීනි කියන්නෙ ශරීරය සහ අවයව විනාශ කරන බෝ නොවන නමුත් මාරාන්තික විය හැකි ලෙඩක්. පාලනය කිරීමකින් පරම ආයුශ ගෙවන්න පුලුවන්. ලේ වල සීනි ඇති උනාම ප්‍රතිශක්තී කරණ පද්දතිය පවා බිද වැටෙනවා. වකුගඩු අක්මාව විනාශ වෙන්න පුලුවන් දීර්ඝකාලීනව ප්‍රතිකාර නොකිරීමෙන්[/B][/COLOR] [LIST] [*][B]TSH - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ[/B] [/LIST] මේකෙන් කරන්නෙ අපේ තයිරොයිඩ් හෝමෝනය පරීක්ශා කරලා බලන එක. මේකෙන් හදුනා ගන්න තියෙන රෝග ලක්ශන අවමයි. [LIST] [*][B]Urine Full Report - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ[/B] [/LIST] මේ පරීක්ශනය සිදු කරන්නෙ මුත්‍රා ආසාදන වකුගඩු රෝග අක්මා රෝග සහ දියවැඩියා රෝග හදුනා ගැණිමට සහ මූලිකවම වකුගඩු වල ගල්. ආම්ලිකතාවය, හෝ pH අගය - PH අගය අසාමාන්‍ය නම්, ඔබට වකුගඩු ගල්, මුත්‍රා ආසාදන (UTI) හෝ වෙනත් තත්වයක් ඇති විය හැක. ප්‍රෝටීන්. - මෙය ඔබේ වකුගඩු නිවැරදිව ක්‍රියා නොකරන බවට ලකුණක් විය හැක.වකුගඩු ඔබේ රුධිරයෙන් අපද්‍රව්‍ය පෙරීමට ලක් කරයි. ග්ලූකෝස් - අධික සීනි ප්‍රමාණය දියවැඩියාව සඳහා සලකුණකි. සුදු රුධිරාණු - - ආසාදනයක් පෙන්නුම් කරයි. Bilirubin. සාමාන්‍යයෙන් ඔබේ අක්මාව මගින් ඉවත් කරන මෙම අපද්‍රව්‍ය පෙන්නුම් කරන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔබේ අක්මාව නිසි ලෙස ක්‍රියා නොකරන බවයි. ඔබේ මුත්‍රා වල රුධිරය සමහර විට මෙය ආසාදන හෝ යම් යම් රෝගාබාධවල සලකුණකි. [LIST] [*][B]Stool for Occult Blood - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ[/B] [/LIST] මල පහ සමග ලේ පිට නොවේ නම් මෙය අවශ්‍ය නොවේ [B][/B] [LIST] [*][B]Blood Picture - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ[/B] [/LIST] මේක මූලික පියවරේදි අවශ්‍ය නොවේ කිව්වෙ මෙන්න මේ හේතු නිසා. මේකෙන් ගොඩක්ම බලන්නෙ ලියුකේමියා රක්තහීනතාවය දෑකැති සෛල රෝගය බැක්ටිරියා ආසාදන මැලේරියාව පට්ටිකා අඩු වීම සහ මේ මොහොතේ මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එහෙම නැත්නම් හර්ද පේශි වලට රුදිරය සැපයීමේ කිරීටක දමනි අවහිර වෙලාද කියලා බලාගන්න තමයි. ඉතින් ඔබට පපුවෙ වේදනාවක් අසාමාන්‍ය මහන්සියක් නැත්නම් මේක කරන එක තේරුමක් නෑ. හාට් ඇටෑක් ගැන යමක් කියන්නම ඕන මෙතනදි. හාට් ඇටෑක් කලින් හදුනා ගන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. හදුනා ගන්න අය වාසනාවන්තයි. කිසිම අසනීපයක් නැතුව එක්වරම හාට් ඇටෑක් එකකින් ජීවිතය අහිමි වෙන අය සෑහෙන්න ඉන්නවා. [LIST] [*][B]HbA1c - අත්‍යාවශ්‍යයි[/B] [/LIST] [COLOR=rgb(226, 80, 65)][B]පසුගිය මාස හය තුල අපේ රුදිරයේ සීනි මට්ටම පරීක්ශා කරලා බලන ටෙස්ට් එකක්. මේක 6 ට වැඩි නම් දියවැඩියාව. සමහර ටෙස්ට් දැකලා තියෙනවා මම 12 ගනන් වලට යන. කොහොම ජීවත් වුනාද කියන්නත් පුදුමයි[/B][/COLOR] [LIST] [*][B]Alpha Feto Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ[/B] [/LIST] අක්මා රෝග හදුනා ගන්න කරන ටෙස්ට් එකක්. පිලිකා රෝගයක් තියෙනවා නම් මේකෙ මට්ටම ඉතා ඉහල අගයක් ගන්නවා. නමුත් පිලිකාවක් කියලා හරියටම කියන්න බෑ. [B][/B] [LIST] [*][B]PSA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ[/B] [*][B]CEA - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ[/B] [/LIST] [B]ගැබ්ගෙල පිලිකා / වුශනකෝශ පිලිකා ගැන අදහසක් ගන්න තමා මේක කරන්නෙ. නමුත් මේකෙන් පිලිකාව හදුනාගන්න බෑ[/B] [HR][/HR] අනෙක්වා හෙට.. - මම ඩොක්ටර් කෙනෙක් නම් නෙවෙයි. සෞඛ්‍ය සේවා වල නිරත වන කෙනෙක් සහ මම ඉගෙන ගත්ත දැනුමෙන් තමයි මේ කියන්නෙ. ටෙස්ට් ගැන නම් දන්නවා මොකද මම ඉහේ කෙස් ගානට ටෙස්ට් කරලා තියෙනවා. ;););) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1641299579[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom