Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
FULL BODY CHECK UP PACKAGES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LIVER PROFILE

SGPT / GGT - අත්‍යාවශ්‍යයි

Alkaline phosphate - අත්‍යාවශ්‍යයි

Total Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Albumin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Globulin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Albumin/Globulin Ratio - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ

Serum Bilirubin -අත්‍යාවශ්‍යයි

ලිවර් ප්‍රොෆයිල් එක ගැන කියනවා නම් මේ ටෙස්ට් එකෙන් මූලිකවම කරන්නෙ අක්මා ආසාදන හා රුදිරයේ / ශරීරයේ තියෙන අසාමාන්‍ය තා පරීක්ශා කරලා බලන එක. ඒකට හේතුව තමා අපි මොන දේ කෑවත් ඒවයෙ අඩංගු සියල්ල / අපද්‍රව්‍ය වස විස සියල්ල බිද හෙලන්නෙ අක්මාව නිසා. ඊට අමතරව අපි කන ආහාර වල අඩංගු තෙල් බිද හෙලන්නෙත් අක්මාව. මේ ටෙස්ට් එකේ මූලිකම අවදානය යොමු වෙන්නෙ අක්මාවෙ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය ද එහෙම නැත්නම් අසාමාන්‍ය ද කියලා හොයන එක. හේතුව අක්මාව නොමැතිව අපිට ජීවත් වීමට නොහැකි නිසා.

GSPT (ALT) Test - Alanine aminotransferase

ප්‍රෝටීන පරිවුර්තියට ඕන කරන එන්සයිමයක් තමා මේ Alanine aminotransferase කියලා කියන්නෙ. මේ එන්සයිමය නිපදවන්නෙ අක්මාවෙ. රුදිරයේ මේ අගය වැඩියි කියන්නෙ අනිවාර්යෙන්ම අක්මාව ආශ්රිත රෝගයක් ( අකර්මන්‍ය වීමේ අවදානමක් ඇති ) තියෙනවා කියන එක සහ අදික ලෙස මත්පැන් භාවිතය. සමහරු මේ ටෙස්ට් එක කරලා ඩොක්ටර් ට පෙන්නුවම ඩොක්ටර් අහනවා නේ බොනවද කියලා. අපේ උත්තරය ගොඩක් වෙලාවට නෑ ඩොක්ටර් කියලා. ඒ වුනාට අපි නාලාගිරි වගේ බොනවා. ඩොක්ටර් දන්නවා මූ කෙලියෙ කෙබරයක් කියලා.    ඒක නිසා ඩොක්ටර් ඇහුවොත් බොනවද කියලා නෑ කියන්න එපා.

ෆැටි ලිවර් තියෙන අයගෙ මේ අගය ට්කක් වැඩි අගයක් ගන්නවා.

SGOT ( AST) - Aspartate aminotransferase

මේ ටෙස්ට් එකෙන් බලන්නෙ එන්සයිමයක්. රුදිරයේ මේ එන්සයිමය කොච්චර ප්‍රමානයක් තියෙනව ද කියලා. අක්මාව හදවත් පේශි රතුරුදිරානු බිද වැටීමෙන් මේ එන්සයිමය රුදිරයට එකතු වෙනවා. මේ එන්සයිමයේ නම තමයි Aspartate aminotransferase කියලා කියන්නෙ. මේකෙදි වැදගත් දෙයක් තියෙනවා කියන්න. ALT ටෙස්ට් එක වගේ අක්මා රෝග ගැන ටක්කෙටම අනුමාන කරන්න බැරි උනාට මේකෙන් හාට් ඇටෑක් එකක අවදානම ගැන යම් කිසි අවබෝදයක් ගන්න පුලුවන්. තව දෙයක් අක්මාවට වෛරස් වගේ ආසාදනයක් ඇති උනොත් මේ ලෙවල් එක 20 ගුනයකින් වගේ වැඩි වෙනවා.

අනෙකුත් ටෙස්ට් ඔක්කොම කරන්නෙ ලිවර් ෆන්ක්ශන් ගැන අවබෝදයක් ගන්න සහ හර්ද පේශි වල දෝශයක් තියෙනව ද නැද්ද බලාගන්න සහ සිරෝසිස් අදුරගන්න. අක්මාව කියන්නෙ අංක එකේ වැදගත් අවයවයක් නිසා මේ සියලු පරීක්ශන අත්‍යාවශ්‍යයි.

[QUOTE="Underground, post: 27256270, member: 517030"] [B]LIVER PROFILE[/B] [LIST] [*]SGPT / GGT - අත්‍යාවශ්‍යයි [*]Alkaline phosphate - අත්‍යාවශ්‍යයි [*]Total Protein - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Albumin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Globulin - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Albumin/Globulin Ratio - මූලික අදියරේදී අත්‍යාවශ්‍ය නොවේ [*]Serum Bilirubin -අත්‍යාවශ්‍යයි [/LIST] ලිවර් ප්‍රොෆයිල් එක ගැන කියනවා නම් මේ ටෙස්ට් එකෙන් මූලිකවම කරන්නෙ අක්මා ආසාදන හා රුදිරයේ / ශරීරයේ තියෙන අසාමාන්‍ය තා පරීක්ශා කරලා බලන එක. ඒකට හේතුව තමා අපි මොන දේ කෑවත් ඒවයෙ අඩංගු සියල්ල / අපද්‍රව්‍ය වස විස සියල්ල බිද හෙලන්නෙ අක්මාව නිසා. ඊට අමතරව අපි කන ආහාර වල අඩංගු තෙල් බිද හෙලන්නෙත් අක්මාව. මේ ටෙස්ට් එකේ මූලිකම අවදානය යොමු වෙන්නෙ අක්මාවෙ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය ද එහෙම නැත්නම් අසාමාන්‍ය ද කියලා හොයන එක. හේතුව අක්මාව නොමැතිව අපිට ජීවත් වීමට නොහැකි නිසා. [B]GSPT (ALT) Test - [COLOR=rgb(226, 80, 65)][B]Al[/B][/COLOR]anine amino[COLOR=rgb(226, 80, 65)][B]t[/B][/COLOR]ransferase [/B] ප්‍රෝටීන පරිවුර්තියට ඕන කරන එන්සයිමයක් තමා මේ [COLOR=rgb(226, 80, 65)][B]Al[/B][/COLOR]anine amino[COLOR=rgb(226, 80, 65)][B]t[/B][/COLOR]ransferase කියලා කියන්නෙ. මේ එන්සයිමය නිපදවන්නෙ අක්මාවෙ. රුදිරයේ මේ අගය වැඩියි කියන්නෙ අනිවාර්යෙන්ම අක්මාව ආශ්රිත රෝගයක් ( අකර්මන්‍ය වීමේ අවදානමක් ඇති ) තියෙනවා කියන එක සහ අදික ලෙස මත්පැන් භාවිතය. සමහරු මේ ටෙස්ට් එක කරලා ඩොක්ටර් ට පෙන්නුවම ඩොක්ටර් අහනවා නේ බොනවද කියලා. අපේ උත්තරය ගොඩක් වෙලාවට නෑ ඩොක්ටර් කියලා. ඒ වුනාට අපි නාලාගිරි වගේ බොනවා. ඩොක්ටර් දන්නවා මූ කෙලියෙ කෙබරයක් කියලා. :lol: :lol: :lol: ඒක නිසා ඩොක්ටර් ඇහුවොත් බොනවද කියලා නෑ කියන්න එපා. ෆැටි ලිවර් තියෙන අයගෙ මේ අගය ට්කක් වැඩි අගයක් ගන්නවා. [B] SGOT ( AST) - [COLOR=rgb(226, 80, 65)][B]As[/B][/COLOR]partate amino[COLOR=rgb(226, 80, 65)][B]t[/B][/COLOR]ransferase[/B] මේ ටෙස්ට් එකෙන් බලන්නෙ එන්සයිමයක්. රුදිරයේ මේ එන්සයිමය කොච්චර ප්‍රමානයක් තියෙනව ද කියලා. අක්මාව හදවත් පේශි රතුරුදිරානු බිද වැටීමෙන් මේ එන්සයිමය රුදිරයට එකතු වෙනවා. මේ එන්සයිමයේ නම තමයි [COLOR=rgb(226, 80, 65)][B]As[/B][/COLOR]partate amino[COLOR=rgb(226, 80, 65)][B]t[/B][/COLOR]ransferase කියලා කියන්නෙ. මේකෙදි වැදගත් දෙයක් තියෙනවා කියන්න. ALT ටෙස්ට් එක වගේ අක්මා රෝග ගැන ටක්කෙටම අනුමාන කරන්න බැරි උනාට මේකෙන් හාට් ඇටෑක් එකක අවදානම ගැන යම් කිසි අවබෝදයක් ගන්න පුලුවන්. තව දෙයක් අක්මාවට වෛරස් වගේ ආසාදනයක් ඇති උනොත් මේ ලෙවල් එක 20 ගුනයකින් වගේ වැඩි වෙනවා. අනෙකුත් ටෙස්ට් ඔක්කොම කරන්නෙ ලිවර් ෆන්ක්ශන් ගැන අවබෝදයක් ගන්න සහ හර්ද පේශි වල දෝශයක් තියෙනව ද නැද්ද බලාගන්න සහ සිරෝසිස් අදුරගන්න. අක්මාව කියන්නෙ අංක එකේ වැදගත් අවයවයක් නිසා මේ සියලු පරීක්ශන අත්‍යාවශ්‍යයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom