full face හෙල්මට් දාගන යන උන්ව මේ week එකේ හැම දාම 4:00 pm සිට 7:00 pm වෙනකන් කටුනායක airport ඒකේ පිටවන gate ඒක ලග ඉදන් police කාරයෝ 3 දෙනක් නවත්නවා.මුලින්ම අහනවා මෙතැන නැවතුවද කියලා නැහැ කියපුවහම D lesion number & Bike number උන්ගේ කොලේක ලියාගන්න මොකටද කියලා අහපුවහම full face හෙල්මට් දාගන යන හින්දලුමම ඇහුවා full face තහනම් නැහැනේ කියලා police කාරයා කියනවා දැන් වැඩියෙන් හොරකන් වෙන්නේ full face හෙල්මට් දාගනලු
මේ අවුරුද්ද අන්තිමේට full face හෙල්මට් තහනම් කරනවලු.
හොරකමක් උනොත් හොයාගන්න ලෙසිලු අනුගේ කුනවල් අපිට පටවන්න මෙ හදන්නේ.මුන්ට මිගමුව කටුනායක වුනු බැංකු gold house කඩපු උන්ව හොයා ගන්න බැරි උනා මෙතැන එනවා අපි දත් ටික මුණකට බේරා ගන්න තියන full face හෙල්මට් ඒකට කෙලින්න තමා එන්නේ හොද වාහන වල යන උන්ට කළු විදුරු පුළුවන් එත් පොඩි වාහන වලට එකත් බැහැ මුන්ගේ යකාගේ ආණ්ඩු
කොටියම කාපිය
![]()
කාටද බන් කියන්නේ මෙව්වා ..නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ වෙනකොට


ආශ්චර්යය එකයි
මම ඇහුවා full face තහනම් නැහැනේ කියලා police කාරයා කියනවා දැන් වැඩියෙන් හොරකන් වෙන්නේ full face හෙල්මට් දාගනලු 


