Full Face හෙල්මට් බැංකු මංකොල්ල කටකතාව
Full face හෙල්මට් යොදා බැංකු මංකොල්ල සිදුකරන්නේ හෙල්මට් තොගයන් නීතිය සමග එකතුවි විකිනීමට සුදානම්ව සිටින අය විසින් බවට කටකතාවක් ඇත. නැත්තම් කෙසේද මාර්තු මස 21ට පෙර හෙල්මට් 100,000ක් පමණ එකවර දිය හැක්කේ? එය විකුනුනේ නැතිනම් ඔවුන්ට සිදුවන පාඩුව කොපමනද? ඔබේ විරොදය ප්‍රකාශ කරන්න. 0112421111 - Police HQ. 0112354354 - President’s Office
-----------------------------------------------
There is a rumor that the recent bank robberies using full face helmets are being done by those who are involved with people who are planning to sell helmets. At the current situation more than 100,000 helmets are needed to be provided before the 21st of March. How can these people provide so many helmets in a such a short period if they had not prepared for this? How much will they lose if the law was not imposed!

Last edited: