Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FULL FACE AWLA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද බන් මේකේ තේරුම.?

fullface හෙල්මට් එකක් දාගෙන යන ඒක තහනම් කරලා.

රටක අපරාද වෙන ඒක අඩු කරන්න පුලුවන්ද බන්.?

බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා ඒ දවස්වල

full face හෙල්මට් එකක් ගත්තේ. දැන් ඒක විසි කරන්නද කියන්නේ මුන්.

යහපාලනය ගෙන්න කියල පාරට බැහැල . ගුටි කාලා.

මරණ තර්ජන සේරම විද දරාගෙන අන්තිමට යහපලානේ අපිටම ඇරියා වගේ දැනෙනවා.

මම බොරුවක් කියල හිතනවානම් මගේ පරණ ත්රෙඩ් ඇති මට උන දේවල් කියල දාපු. යහපලානේ වෙනුවෙන් කොච්චර පීඩනයකින්ද සටන් කලේ කියල තේරුම් ගන්න පුළුවන් ඒවගෙන්.

මන් කියන්න අවේ බන් මේකයි. අපි ඉන්නේ දියුණු වෙන සමාජයක . ඇයි එහෙම වෙලත් අපේ මේ අපිට වඩා ඉහලින් ඉන්න මිනිස්සු අපිවම පාගන්න හදන්නේ.?

අපිම නේද ඒ මිනිස්සුන්ව ඉහලින් ඔසවල තියාගෙන ඉන්නේ.. දැන්නම් මචෝ මේ සෙල්ලම එපා වෙලා තියෙන්නේ.

මොනවද උබල හිතන්නේ මේ ගැන.

සැ.යු.. මම මේ මහින්ද මාමව අපහු ගෙන්න ඕනේ කියල එහෙම නෙමෙයි කිවේ හරියැ....

[QUOTE="Real MAN, post: 18096640, member: 360713"] [SIZE=5][IMG]http://img.diytrade.com/cdimg/939394/9281051/0/1244272784/ECE_full_face_helmet.jpg[/IMG] මොකක්ද බන් මේකේ තේරුම.? fullface හෙල්මට් එකක් දාගෙන යන ඒක තහනම් කරලා. රටක අපරාද වෙන ඒක අඩු කරන්න පුලුවන්ද බන්.? බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා ඒ දවස්වල full face හෙල්මට් එකක් ගත්තේ. දැන් ඒක විසි කරන්නද කියන්නේ මුන්. යහපාලනය ගෙන්න කියල පාරට බැහැල . ගුටි කාලා. මරණ තර්ජන සේරම විද දරාගෙන අන්තිමට යහපලානේ අපිටම ඇරියා වගේ දැනෙනවා. මම බොරුවක් කියල හිතනවානම් මගේ පරණ ත්රෙඩ් ඇති මට උන දේවල් කියල දාපු. යහපලානේ වෙනුවෙන් කොච්චර පීඩනයකින්ද සටන් කලේ කියල තේරුම් ගන්න පුළුවන් ඒවගෙන්. මන් කියන්න අවේ බන් මේකයි. අපි ඉන්නේ දියුණු වෙන සමාජයක . ඇයි එහෙම වෙලත් අපේ මේ අපිට වඩා ඉහලින් ඉන්න මිනිස්සු අපිවම පාගන්න හදන්නේ.? අපිම නේද ඒ මිනිස්සුන්ව ඉහලින් ඔසවල තියාගෙන ඉන්නේ.. දැන්නම් මචෝ මේ සෙල්ලම එපා වෙලා තියෙන්නේ. මොනවද උබල හිතන්නේ මේ ගැන. සැ.යු.. මම මේ මහින්ද මාමව අපහු ගෙන්න ඕනේ කියල එහෙම නෙමෙයි කිවේ හරියැ.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom