Full face tahanama maasayak iwathata

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අද සිට ෆුල් ෆේස් හෙල්මට් පාවිච්චි කිරීම වළක්වමින්
    පොලිසිය නිකුත් කළ චක්‍රලේඛය අප්‍රේල් 28 වැනි දා තෙක් තාවකාලිකව තහනම් කරන
    ලෙස අභියාචනාධිකරණය අද (02) නියෝග කළේය.
    අධිකරණය එලෙස නියෝග කළේ යතුරු පැදිකරුවන් දෙදෙනකු ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අද සිට ෆුල් ෆේස් හෙල්මට් පාවිච්චි කිරීම වළක්වමින් පොලිසිය නිකුත් කළ චක්‍රලේඛය අප්‍රේල් 28 වැනි දා තෙක් තාවකාලිකව තහනම් කරන ලෙස අභියාචනාධිකරණය අද (02) නියෝග කළේය.
    අධිකරණය එලෙස නියෝග කළේ යතුරු පැදිකරුවන් දෙදෙනකු ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.

    අප්‍රේල් 28 ටත් තව පෙත්සමක් දාමු. පොලීසියේ ගොන් වැඩ. :(
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අප්‍රේල් 28 ටත් තව පෙත්සමක් දාමු. පොලීසියේ ගොන් වැඩ. :(

    පොලිස් ගෝතයෝ අද අහවල් එක උඩදාගෙන ගහපු දඩ කැන්සල්ද දන්නේ නෑ එතකොට :angry::angry:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ද සිට කි‍්‍රයාත්මක වූ ෆුල් ෆේස් හෙල්මට් හෙවත් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හිස් ආවරණ පැලඳීමේ තහනම තාවකාලිකව අත්හිටුවාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව ලබන 27 වෙනිදා දක්වා මෙම තහනම අත්හිටුවීමටයි අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ.
     

    Similar threads