Full insurance claim problem

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,550
    1,086
    113
    Android
    Full insurance car ekak riverse karaddi podi ekaa dora arala dora wadunoth
    Eeka neglegance kiyala claim nokara inna puluvanda insurance comapny ekata.
    E hinda company dammoth claim eka labenne nati wei kiyala aapu ekaa gaanak approve kala. Ada havasata sallli watenawalu.. E seen eka mokadda

    Mama wahane insurance kale 5 years walata kaling. Mey march wlaata thamai complete wenne.
    E kale 35ta kale. Dang wahane 60k wenava. Etakota under value insurance wenawada?

    Comapny danmoth aluth parts dammoth evage gaanen 30% apita gevanna wenavada

    Slic insurance
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282

    ඇයි වාහනේ එහෙම දොර ඇරෙන්න බැරිද ? එන එකාට ඔය ඔක්කොම කියන්න දෙයක් නෑ . රිවර්ස් කරද්දී වැදුන කියහන්. දොර හරියට වැහිලා නැතිව වැදිලා කියහන්. ඒක , Accident එකක් නෙමෙයි නම්, මොකක්ද කියල අහපන්. උන් Negligence කියල කියන්නේ කොහොමද අහපන්, (හරියට ඔයිල් බලන්නේ නැතිව , වතුර බලන්නේ නැතිව දුවල එන්ජිම ගිහින් නම් negligance කියන්න පුළුවන්. මේක එහෙම එකක් නෙමෙයි නේ. ඔය එන උන්ගේ රට බයිලා.

    උඹ අඩුවෙන් market value එක දාල තියෙන එකටනම් පුතේ , ක්ලෙම් එකෙන් ගානක් අඩුවෙනවා, අන්ඩර් ඉන්සුරන්ස් කියල. ක්ලෙම් එකෙන් 50% විතර අඩුවෙයි, ඔය කියන විදිහට.

    කොම්පැනි දාල අලුත් පාර්ට්ස් දැම්මොත්, වාහනේ year එක අනුව ගානක්අ ඩු වෙයි. company දාල රිකන්දිෂන් පාර්ට්ස් දාල නම් අඩු වෙන්නේ නැහැ.

    මට දන්න තරමින් ලිව්වේ, මේ ගැන මීට වඩා දන්නා අය වෙනස් පැත්තක් තියෙනවනම් කියයි. මේ මට පෙන විදිය.
     
    Dora wadune podi eka eka paara arala kiyla kiuva
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    Dora wadune podi eka eka paara arala kiyla kiuva
    හරි බන්, ඉතින් ඒක accident එකක් නෙමෙයිද ? එක පාර accellarator එක පෑගිලා වාහනේ ගිහින් වැදුනොත් එහෙනං එකත් negligance කියන්න පුළුවන්නේ. ඒක accident වෙලා, මේක negligance වෙන්නේ කොහොමද. , ඕව රට බයිලා බන්. බය නැතිව අහපන්, මේ කතා දෙකම ඕන නම් අහපන් වෙනස තේරුම් කරලා දෙන්න කියල , neglijance කියල කියනවනම්.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    අන්ඩර් වැලිව් නම් 50% ගෙවන්නේ. මටත් එහෙම ගෙව්වේ. මගෙත් තියෙන්නේ SLIC. කොම්පැණි දන්නේ නැතුව නෝමල් ගැරිජ් එකක හැදුව නම් ඔයාට ලබයි.
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    Ehema baila neee ..oyage door aka wedda kiyapan..oka 60k wenawa 30ta dalanam oka under value wenne..damage eka recover karana cost aken %ekak un kapa gannawa ehema unama..fully condemn unath denne oyage 30 tamai..

    apu ekaata excuse karanna deyak nee podi eun door erala galawan giyapu welawal unath tinne..ganna claim aka uparima ganna balapan..company work shop denmath reconditioned parts dapan..

    Mokakda vehicle aka???

    හරි බන්, ඉතින් ඒක accident එකක් නෙමෙයිද ? එක පාර accellarator එක පෑගිලා වාහනේ ගිහින් වැදුනොත් එහෙනං එකත් negligance කියන්න පුළුවන්නේ. ඒක accident වෙලා, මේක negligance වෙන්නේ කොහොමද. , ඕව රට බයිලා බන්. බය නැතිව අහපන්, මේ කතා දෙකම ඕන නම් අහපන් වෙනස තේරුම් කරලා දෙන්න කියල , neglijance කියල කියනවනම්.
    Accelerator karala wedunath gewanna ona..ape kalin dolphine aka driver gahaka happala ekatath gewwa ..midule tina gahaka..
    ------ Post added on Jan 11, 2024 at 6:49 PM
     
    • Like
    Reactions: ShiranthaG

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    vaahanee aurudu 15 hari 20 vada paranai nam thawa precentage ekak adu wenawa
    adu wenne gurage ekan daana bill ekata
    eg rs 100 danmoth un gewanne 80
    anna ee vagee
    rubber parts tiyenawa nam deprivation kiyala thawa kapanawa
    paint ekath mage nam gurage ekan kiyana gaana denna baa kiuwa (16 giya paint ekata insurence eken mata dunne 11)
    insurence company eka sri lanka insurence
    mageth oya vage revers karaddi gurage ekee happila thami claim eka danna unee eyaala nam dunn aulak danme naa
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    SLIC උන් ගැන උඩ comments ඔක්කොම ඇත්ත... උඹ බය නැතුව ගේම ඉල්ලපන්.. අපේ එකත් හැප්පිලා උන් garaj quotation එකේ ඔක්කොම ටික කපල කපල හද්ද පොඩි ගාණක් පාස් කරන්න ගියේ.. ඇහුවම රට බයිලා ගහන්නේ.. අරකයි මේකයි කියලා.. garaj එකේ තියෙද්දි බලන්න එන එවුන් ගාණ කපනවා.. එක්කෝ උන් කියන garaj එකට දාන්න ඕනේ... එහෙම දැම්ම garaj එකෙන් ගාණක් උන්ට ගෙවනවලු.. manager හම්බේලා කතා කරපන්... තව case එකක් තියෙනවා උන් ගාණ පාස් කරන් customer ට පොඩි ගාණක් දිලා... අර පාස් වෙච්ච ගාණ උන් බෙදා ගන්න.. ඒ නිසා නිතරම garaj එකත් එක්ක කතා කරගෙන garaj එකේ quotation එක අරුන් කපලා කරලා දාන ඒවයි ඔක්කෝම document උඔත් අර ගනින්... අපේත් මුළු ගාණ ම පාස් වෙලත් chq එක දුන්නේ අඩු ගාණක් දාලා.. පස්සේ අපි ඇහුවම උන් කිව්වේ කපලා කරලා ඉතිරි ගාණ කියලා.. අපි තිබ්බ document උන් දාපු ගණන් ඔක්කොම කිව්ව ම සොරි සර් system එකේ අවුලක් කියලා පැය 24ක් ඇතුළත balance එක දාන්නම් කියලා දැම්මා..ඒ දැම්මේත් ටිකයි.. ආයි කතා කරාම තාමා ඉතිරි ගාණ දුන්නේ... ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් ඉඳපන්..
     
    • Like
    Reactions: craabeysinghe