Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Full insurance clam ගත්ත කවුද ඉන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Full insurance clam ගත්ත කවුද ඉන්නේ ?

insurance clam ගත්ත කවුද ඉන්නේ ?

මගේ co operative Full Insurance එකක් තියෙන්නේ මෙච්චර කල් ගියේ no clam , පෙරේදා ලොරි කාරයෙක් පස්ස වැද්දුවා ?

දොරක්දාල paint එක ගහන්න වෙලා තියෙන්නේ.

අනතුර උන වෙලාවේ insurance එකෙන් ඇවිත් බලලා report එක දීලා ගියා.

දවස් 90 ඇතුලත හදලා අදාළ document and bill insurance company එකට බාර දෙන්න කියලා තියෙන්නේ.

දැන ගන්න ප්රශ්න වගයක් තියෙනවා ?

මචන්ලා insurance එකෙන් clam කරද්දී අපි දොරක් දාලා paint කරලා වැඩ කුලිය ඔක්කෝටම ගිය ගණන් වලටම clam කරනවද ?

ගොඩක් අය කියනවා සියට ගණනක් තමා clam කරන්නේ කියලා ? ඒක ඇත්තද ?

එහෙම කරනවා නම් අසදාරණයි නේද ?

අනෙක් වැදගත් කාරණාව වෙන්නේ

මගේ lease එක තියෙන company එක MBSL ඒකට තමයි මම Lease + Insurance එකටයි සල්ලි දාන්නේ, lease එක තියෙන company එකේ අය කියනවා Insurance clam එකේ වැඩේ කෙලින්ම Insurance එකට යන්නේ නැතුව එයාලා හරහා clam එක Insurance company එකෙන් ගන්න පුළුවන් කියලා, මට සැකයි මුන් Insurance එකට අපි දෙන සල්ලි දාන්නේ නැතුව ඉදලා, මෙහෙම කියනවද කියලා ?

මොකද එක පාරක් මම Insurance එකට කතා කරලා නිකමට ඇහුවා payment වෙලාද කියලා නිකමට එතකොට කිවූවා policy එක cancel වෙලා කියලා . ඒක ඒ දවස් වලම මම MBSL එකට කිවුවා. එයාලා කිවුවා ඒකට බය වෙන්න එපා. එයාලා එක නියමිත දිනයන්ට Insurance එකට යවනවා කියනවා

[QUOTE="Promo G., post: 21550575, member: 515491"] [b]Full insurance clam ගත්ත කවුද ඉන්නේ ?[/b] [COLOR="Black"][B]insurance clam ගත්ත කවුද ඉන්නේ ? මගේ co operative Full Insurance එකක් තියෙන්නේ මෙච්චර කල් ගියේ no clam , පෙරේදා ලොරි කාරයෙක් පස්ස වැද්දුවා ? :baffled: දොරක්දාල paint එක ගහන්න වෙලා තියෙන්නේ. අනතුර උන වෙලාවේ insurance එකෙන් ඇවිත් බලලා report එක දීලා ගියා. දවස් 90 ඇතුලත හදලා අදාළ document and bill insurance company එකට බාර දෙන්න කියලා තියෙන්නේ. දැන ගන්න ප්රශ්න වගයක් තියෙනවා ? මචන්ලා insurance එකෙන් clam කරද්දී අපි දොරක් දාලා paint කරලා වැඩ කුලිය ඔක්කෝටම ගිය ගණන් වලටම clam කරනවද ? ගොඩක් අය කියනවා සියට ගණනක් තමා clam කරන්නේ කියලා ? ඒක ඇත්තද ? එහෙම කරනවා නම් අසදාරණයි නේද ? අනෙක් වැදගත් කාරණාව වෙන්නේ මගේ lease එක තියෙන company එක MBSL ඒකට තමයි මම Lease + Insurance එකටයි සල්ලි දාන්නේ, lease එක තියෙන company එකේ අය කියනවා Insurance clam එකේ වැඩේ කෙලින්ම Insurance එකට යන්නේ නැතුව එයාලා හරහා clam එක Insurance company එකෙන් ගන්න පුළුවන් කියලා, මට සැකයි මුන් Insurance එකට අපි දෙන සල්ලි දාන්නේ නැතුව ඉදලා, මෙහෙම කියනවද කියලා ?[/B][/COLOR] මොකද එක පාරක් මම Insurance එකට කතා කරලා නිකමට ඇහුවා payment වෙලාද කියලා නිකමට එතකොට කිවූවා policy එක cancel වෙලා කියලා . ඒක ඒ දවස් වලම මම MBSL එකට කිවුවා. එයාලා කිවුවා ඒකට බය වෙන්න එපා. එයාලා එක නියමිත දිනයන්ට Insurance එකට යවනවා කියනවා [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom