AI නම් දැන් වසංගතයක් වෙලා තියෙන්නෙ. මේක හරියට නියාමනේ නොකළොත් ඉස්සරහට ඇත්ත, මොකද්ද බොරුව මොකද්ද කියලා කොහොමවත් හොයා ගන්න බැරි වේවි. ඉතිහාසෙ පවා විකෘති කරන තැනටම දැන් මේ AI මගුල ඇවිල්ලා.