Full Self Driving Waymo Taxis Roll out to all users in San Francisco 🚕🚕

Bigspin

Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Waymo auto pilot in Srilanka after accepting the ride,

    Waymo : Sir. Cash da Card da?
    Cus : Cash
    Waymo : OK Sir. Pick from One Galle Face OK?
    Cus : Yes
    Waymo : Drop Location sir
    Cus: Rajagiriya
    Waymo : Ah Sorry sir I'm only going to Dehiwala side
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    කවදාවත්ඔ වගේ ඒව ලංකාවෙ එලවන්න බෑ බන් අඩු කුලේ ත්‍රී-වීල්, බයික් එවුන් එක්ක. අපෙ එවුන් පාරෙ එලවන හැටියට ප්‍රොග්‍රම් එකට හිතා ගන්නවත් බැරිවෙනවා මොනව කරන්නද කියලා. :ROFLMAO:

    Road-descipline තියන රට වලට විතරයි ගැලපෙන්නෙ.
     
    • Like
    Reactions: dayt0na

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,533
    113
    ආශ්චර්යමත් රටක
    කවදාවත්ඔ වගේ ඒව ලංකාවෙ එලවන්න බෑ බන් අඩු කුලේ ත්‍රී-වීල්, බයික් එවුන් එක්ක. අපෙ එවුන් පාරෙ එලවන හැටියට ප්‍රොග්‍රම් එකට හිතා ගන්නවත් බැරිවෙනවා මොනව කරන්නද කියලා. :ROFLMAO:

    Road-descipline තියන රට වලට විතරයි ගැලපෙන්නෙ.

    AGI ආපු කාලෙක තමා ලංකාව වගේ රටවල් වලට කරන්න වෙන්නෙ 🙈