Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Full-time freelancers needed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය මම දැන් full-time freelance කරනවා අවුරුදු 3ක් වගේ. interns ල එකතු කරගෙන ගේම ගැහුවේ. එත් හරි අමාරුයි එහෙම. දැන් load එක වැඩි deadline meet කරගන්නේ හරිම අමාරුවෙන්.

මට එකදිගට වැඩ එනවා Portugal dev company එකකින්. Sub තමයි. නමුත් හොඳ US UK projects.

onsite යන අදහසක් නැ. remote කරලා පුරුදු උනාම onsite හිතනකොටත් අප්පිරියයි. මගේ අදහස හොඳ experienced remote dev ලගෙන් team එකක් හදාගන්න. salary එකකට hire කරන්න නෙමෙයි, projects සහ income එක share කරගන්න.

කැමති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ expertise tech list එක, hourly rate එක, experience එක, portfolio එක මට share කරන්න "buddhikaherath.dev@gmail.com" එකට.

ලොකු සීන් මොකුත් නැ. වැඩ කරන time slot එක අදාලම නැ. availability, on-time delivery, quality, coding standards, honesty ඕව තමයි ඕනි.

[QUOTE="devbp, post: 24526554, member: 566542"] කට්ටිය මම දැන් full-time freelance කරනවා අවුරුදු 3ක් වගේ. interns ල එකතු කරගෙන ගේම ගැහුවේ. එත් හරි අමාරුයි එහෙම. දැන් load එක වැඩි deadline meet කරගන්නේ හරිම අමාරුවෙන්. මට එකදිගට වැඩ එනවා Portugal dev company එකකින්. Sub තමයි. නමුත් හොඳ US UK projects. onsite යන අදහසක් නැ. remote කරලා පුරුදු උනාම onsite හිතනකොටත් අප්පිරියයි. මගේ අදහස හොඳ experienced remote dev ලගෙන් team එකක් හදාගන්න. salary එකකට hire කරන්න නෙමෙයි, projects සහ income එක share කරගන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ expertise tech list එක, hourly rate එක, experience එක, portfolio එක මට share කරන්න "buddhikaherath.dev@gmail.com" එකට. ලොකු සීන් මොකුත් නැ. වැඩ කරන time slot එක අදාලම නැ. availability, on-time delivery, quality, coding standards, honesty ඕව තමයි ඕනි. ;) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom