Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Full upset machan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන පළිගැනීමක් නොවන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් නගන චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීකට පිළිතුරු ලබාදෙමින්.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා මහතා පෙන්වා දුන්නේ යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කිසියම් පිරිසකගේ උවමනාව මත බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ යහපාලන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයාද මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවයි.

ආණ්ඩුව කිසිවිටෙකත් බලපෑම් අනුව හෝ හිතවත්කම් මත කටයුතු නොකරන බවයි රන්ජන් රාමනායක මහතා පෙන්වා දුන්නේ.

දූෂිත පුද්ගලයන් රට හමුවේ හෙළිදරව් කිරීම සදහා නෙත් එෆ් එම් රේඩියෝව දරණ ප්රයත්නයද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදි ඇගයීමට ලක් කළා.

එමෙන්ම දූෂිතයන් අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලනඥයන්ට බලපෑම් කිරීම මාධ්‍යයේ වගකීමක් බවද රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියාසිටියා.

- See more at: http://nethfm.com/article/95091#sthash.Hzl45imQ.dpuf

[QUOTE="Rasthiyadu padanama, post: 19643258, member: 555877"] හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන පළිගැනීමක් නොවන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් නගන චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීකට පිළිතුරු ලබාදෙමින්. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා මහතා පෙන්වා දුන්නේ යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කිසියම් පිරිසකගේ උවමනාව මත බවයි. මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ යහපාලන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයාද මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවයි. ආණ්ඩුව කිසිවිටෙකත් බලපෑම් අනුව හෝ හිතවත්කම් මත කටයුතු නොකරන බවයි රන්ජන් රාමනායක මහතා පෙන්වා දුන්නේ. දූෂිත පුද්ගලයන් රට හමුවේ හෙළිදරව් කිරීම සදහා නෙත් එෆ් එම් රේඩියෝව දරණ ප්රයත්නයද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදි ඇගයීමට ලක් කළා. එමෙන්ම දූෂිතයන් අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලනඥයන්ට බලපෑම් කිරීම මාධ්‍යයේ වගකීමක් බවද රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියාසිටියා. - See more at: [url]http://nethfm.com/article/95091#sthash.Hzl45imQ.dpuf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom