Full upset machan

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Kawuru monva karath pali ganda hoda naha machan :( :(
    12662500_10208521006682678_6796316017113544247_n.jpg
     
    • Like
    Reactions: Glass Killerz

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    කලකම් පලදෙනවා කියන්නෙ ඕක තමයි මචන්. හොඳ කලොත් හොඳ නරක කලොත් නරක.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන පළිගැනීමක් නොවන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.

    ඒ මහතා මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් නගන චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීකට පිළිතුරු ලබාදෙමින්.

    ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා මහතා පෙන්වා දුන්නේ යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ කිසියම් පිරිසකගේ උවමනාව මත බවයි.

    මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයාද මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බවයි.

    ආණ්ඩුව කිසිවිටෙකත් බලපෑම් අනුව හෝ හිතවත්කම් මත කටයුතු නොකරන බවයි රන්ජන් රාමනායක මහතා පෙන්වා දුන්නේ.

    දූෂිත පුද්ගලයන් රට හමුවේ හෙළිදරව් කිරීම සදහා නෙත් එෆ් එම් රේඩියෝව දරණ ප‍්‍රයත්නයද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදි ඇගයීමට ලක් කළා.

    එමෙන්ම දූෂිතයන් අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලනඥයන්ට බලපෑම් කිරීම මාධ්‍යයේ වගකීමක් බවද රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියාසිටියා.
    - See more at: http://nethfm.com/article/95091#sthash.Hzl45imQ.dpuf
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    කො හොරු ඇල්ලුවද කියල කැගහපු මල්ලිලා
    හොරු අල්ලනකොට කලබල වෙනවනෙ. තාම පටන් ගත්ත විතරඉනෙ
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,974
    113
    Gotham City
    මෙහෙමයි ඉතිං .ඕනම තාත්තෙක්ට තමන්ගේ පුතාට කරදරයක් වෙද්දි දුකක් තියෙනවා තමා .ඒත් හරි හමන් තාත්තෙක් නම් තමන්ගේ පුතා වැරදි කරද්දි ,ඒ වැරදි වලින් තමන් වගේම තාත්තලා ,තමන්ගේ පුතා වගේම දරුවොත් දුක් විඳිනවා කියන එක මතක් උනා නම් මෙහෙම වෙන්නේ නැහැ .මහින්ද දෙයක් කොරේ නැහැ කියන්න බැහැ .ඒත් ඉතිං ඕනම කෙනෙක් වැරැද්දක් කළා නම් ඒකට දඬුවම් විඳින්න ඕනේ .
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    හරි නම් කොල්ලව නෙමෙයි කුදලන්න ඔනේ, කොල්ලා ලොල්ලා කරපු තාත්තව. දැන් බලහන් ඔය කොල්ලා ටීවී චැනල් එකක් පටන් අරන් තියෙන්නේ හම්බ කරලා සල්ලි ඉතුරු කරලද? නැනේ, ඌට සල්ලි දීලා තියෙන්නේ, දැන් ඔය කදුලු වගුරන තාත්තම තමා. සමහරවිට දැන් අඩනවා ඇත්තේ ලමයි ඉල්ලන ඉල්ලන දේවල් දීපු එක නිසා වෙන්නති.. කොල්ලො කට වහන් හිටු මොන ටීවී චැනල්ද කිව්වනම් ඉවරයි..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    api wage newene ban oya wage place ekakata giyama.power eka hambunama owa wenawa.tatte mata sports tv channel ekak danna one kiyala kivvama kata wahan gihin padam karapan kiyanne nane.horakam prassidye karanna dipu eka tama weredda.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    api wage newene ban oya wage place ekakata giyama.power eka hambunama owa wenawa.tatte mata sports tv channel ekak danna one kiyala kivvama kata wahan gihin padam karapan kiyanne nane.horakam prassidye karanna dipu eka tama weredda.
    මම වෙන පොස්ට් එකකත් කිව්ව බන්, මේ මනුස්සයා චාටර් උනේ දරුවො හින්දයි, සහොදරයො හින්දයි.. සහොදරයො වවගෙන කැවා අයියගේ/මල්ලිගේ ජනාදිපතිකම. දරුවොත් එහෙමයි තාත්තගේ ජනාදිපතිකම උන් හිතුවේ ලන්කාව අයිති තාත්තට කියලා.. ඔවා හැම පවුල්වලම තියන සීන්, වැඩේ කියන්නේ ස්ටේට් ෆන්ඩ්ස් අරගෙන ඔවා කරපු එකයි කැත වැඩේ. ඔනා තරම් කම්පැනි එක්සකටිව් උන්ගේ පුත්තු ඉන්නවා අම්බා වියදම් කරන, ඒවට උන් ගන්නේ තාත්තගේ පර්සනල් සල්ලි, කම්පැනි සල්ලි ගත්තොත් තාත්තට කෙලවෙන බව උන් දන්නවා.. මෙතනත් වෙලා තියෙන්නේ ඔකනේ. මුලු වත්කමට වඩා වැඩි වැඩ කරන්න ගියාම ඔප්පු වෙනවනේ ඇසෙට්ස් වල වටිනාකම වැඩියි මුන්ගේ වෙල්ත් එකට වඩා කියලා. කරන්න තිබ්බේ, දිර්ග කාලීනව හිමීට ගහගෙන යන්න.. අවුරුදු 20-30 අදින්න පුලුවන්කම තිබ්බා මුන් හරියට කලානම්. එහෙම කරලා මුන් චැනල් එකක් දැම්මා නම් ඒ කාලෙට, ඔන්න මුන්ගේ වෙල්ත් එකට සාපේක්ශව ඇසට් හරි..

    මේක නිකන් හිගන්නා බඩගින්නේ හිටියා වගේ කාගෙන කාගෙන ගියාම ඔනා එකෙකුට තෙරෙනවනේ මාටියා පාර..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    karapu dewal walata daduwam karanna one.
    kalin ewa wage maddya sandarshanayak nowunoth hodai.
    ravitath oya case ekata naduwak thibila me anduwa awama nidhas unane.
    porata ilaga match tika miss wenawa

    Top-Try-Point-scorer_Site-week-9.png
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Yako Mahinda wedak kare nethnm kauda kiypallako wedak kare ???? Den ubala kiyanne yoshithage practice walata wiyadam karapu aka weradi kiylada??? Yako ona thaththa knek noka nobi hari daruwanta wiyadam karanawa oii ubalama kalpna karala balapalla ubalge thaththalat puluwan un nm nokara innawada kiyla boru wata kegahnne nethuwa ??
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම වෙන පොස්ට් එකකත් කිව්ව බන්, මේ මනුස්සයා චාටර් උනේ දරුවො හින්දයි, සහොදරයො හින්දයි.. සහොදරයො වවගෙන කැවා අයියගේ/මල්ලිගේ ජනාදිපතිකම. දරුවොත් එහෙමයි තාත්තගේ ජනාදිපතිකම උන් හිතුවේ ලන්කාව අයිති තාත්තට කියලා.. ඔවා හැම පවුල්වලම තියන සීන්, වැඩේ කියන්නේ ස්ටේට් ෆන්ඩ්ස් අරගෙන ඔවා කරපු එකයි කැත වැඩේ. ඔනා තරම් කම්පැනි එක්සකටිව් උන්ගේ පුත්තු ඉන්නවා අම්බා වියදම් කරන, ඒවට උන් ගන්නේ තාත්තගේ පර්සනල් සල්ලි, කම්පැනි සල්ලි ගත්තොත් තාත්තට කෙලවෙන බව උන් දන්නවා.. මෙතනත් වෙලා තියෙන්නේ ඔකනේ. මුලු වත්කමට වඩා වැඩි වැඩ කරන්න ගියාම ඔප්පු වෙනවනේ ඇසෙට්ස් වල වටිනාකම වැඩියි මුන්ගේ වෙල්ත් එකට වඩා කියලා. කරන්න තිබ්බේ, දිර්ග කාලීනව හිමීට ගහගෙන යන්න.. අවුරුදු 20-30 අදින්න පුලුවන්කම තිබ්බා මුන් හරියට කලානම්. එහෙම කරලා මුන් චැනල් එකක් දැම්මා නම් ඒ කාලෙට, ඔන්න මුන්ගේ වෙල්ත් එකට සාපේක්ශව ඇසට් හරි..

    මේක නිකන් හිගන්නා බඩගින්නේ හිටියා වගේ කාගෙන කාගෙන ගියාම ඔනා එකෙකුට තෙරෙනවනේ මාටියා පාර..
    Very ture bn mahindawa kawe pawula tama.president wela yudde nethi karala danna sahenna hoda karmayak tibba e wagema mae wage family ekak labanna naraka karmyakuth thibila.hoda family ekak tibbanan king dutugemunuta wage tamai mahindatath salakanne minissu enan
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    Yako Mahinda wedak kare nethnm kauda kiypallako wedak kare ???? Den ubala kiyanne yoshithage practice walata wiyadam karapu aka weradi kiylada??? Yako ona thaththa knek noka nobi hari daruwanta wiyadam karanawa oii ubalama kalpna karala balapalla ubalge thaththalat puluwan un nm nokara innawada kiyla boru wata kegahnne nethuwa ??

    Rugger practice walata wiyadam karapu Honda nemei gono uuwa arrest kale, salli hamba karapu widiha pennanna beruwa Podi gaanak nemei koti 500yak. gossip99 eke okkoma wisthara thiyenawa.