Full vehicle information

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    අදුරන එකේක් නැද්ද AG office එකක ආදායම් බලපත්‍ර දේන. වයිෆා මේ දවස් ටිකේ ට්‍රේනින් එකක නැත්තන් බලලා දේන්න තිබ්බා. :lol: :lol:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Mat try kala 150 pay karanna kiyano. Et ennaha gewanna

    Revenue license eka online renew kala dan masa 5 ta vitara kalin. Kalin ekaage adress ekata yanna atte.. mata original ekak ag office eken ganna puluwanda bn ge gawa?
    ------ Post added on Dec 8, 2021 at 11:25 AM
     
    acerBro

    Active member
  • Aug 11, 2020
    234
    234
    43
    Mat try kala 150 pay karanna kiyano. Et ennaha gewanna

    Revenue license eka online renew kala dan masa 5 ta vitara kalin. Kalin ekaage adress ekata yanna atte.. mata original ekak ag office eken ganna puluwanda bn ge gawa?
    ------ Post added on Dec 8, 2021 at 11:25 AM
    ekane

    අදුරන එකේක් නැද්ද AG office එකක ආදායම් බලපත්‍ර දේන. වයිෆා මේ දවස් ටිකේ ට්‍රේනින් එකක නැත්තන් බලලා දේන්න තිබ්බා. :lol: :lol:
    nane bro
    ------ Post added on Dec 8, 2021 at 11:26 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    Mat try kala 150 pay karanna kiyano. Et ennaha gewanna

    Revenue license eka online renew kala dan masa 5 ta vitara kalin. Kalin ekaage adress ekata yanna atte.. mata original ekak ag office eken ganna puluwanda bn ge gawa?
    ------ Post added on Dec 8, 2021 at 11:25 AM
    අදාල පලාතේ ag office එකකට යන්න ඔනේ. ඒකට ගියහම අලුත් එකක් දේනවා. හැබැයි ඉස්සරහට තියන දින ගානට හරියන්න අයකරනවා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    අදාල පලාතේ ag office එකකට යන්න ඔනේ. ඒකට ගියහම අලුත් එකක් දේනවා. හැබැයි ඉස්සරහට තියන දින ගානට හරියන්න අයකරනවා.
    Ag ofc tyenne district ekata ekak neda... province wise tiyenoda? Western Province Ag ofc koheda tyenne ?