Fun ekata Hacker typer!!

Nov 14, 2017
292
54
0
ඔයා hacker කෙනෙක් කියල යාළුවව බය කරන්න ඕනෙද

ඔව් නම් මෙන්න site එක. site එකට ගිහින් ටිකක් type කරලා බලන්නකෝ අනිවා අරු මෝඩයෙක්නම් නප්පෙටම බය කරන්න පුලවන් :cool:
නැත්තන් ඉතින් කෙල්ලට උනත් පෙන්නලා බය කරන්න පුළුවන් :D
කෙල්ලොත් ආසයිනේ හැකර්ස් ලට
http://hackertyper.com/

ඒ වගේම තරහ නැතුව මටත් සප් එකක් දෙන්න පහල ලින්ක් එකෙන්
exchangers ටැබ් එක click කරන්න :love::love:

https://goo.gl/3NE2Um
 
  • Like
Reactions: Aruna119