එහෙම වෙන්නේ නෑ බං ලංකාවේ T-56/ AK-47 දෙකේම තියෙන්නේ එකම කැලි. ඔළුව හරහා යන්න නම් effective range එක ගැන දැන ගන්න ඔනේ.. සාමාන්‍ය Russian ak-47 100–800m තමයි වැඩ කරන්නේ.. එක නම් 700m විතර ඇග හරහා යනවා.. ලංකාවේ ආමි එකේ තියෙන්නේ 600m range එකක් තියෙන පකිස්තානේ හරි යුක්රේනයේ හරි හඳපු ඒවා. ඒවා ඇග හරහා යන්නේ 500m. ඊට වැඩි ඇග ඇතුලේ හිර වෙනවා Russian ak-47 එකකින් තිබ්බා (800m රේන්ජ් එක්තුල) නම් එකගේ ඔළුවේ කැලිත් නැහැ.. ඒක නිසා T-56 එකෙන් ඔළුව හරහා යන්නම ඔනේ කියන්න අපිට කියන්න බැහැ.
(උබ 900m විතර දුරකින් ඉදලා පොලිස්කාරයෙකුට කියපං ඔළුවට වෙඩි තියන්න කියලා. මෙකද වෙන්නේ කියලා බල පං. එහෙම එහෙම ටික ටික රේන්ජ් එක අඩු කරලා බලපං ඔළුව හරහා යනවද කියලා.)
AK47 එකකින් 100-200m දුරට තිබ්බොත් අනිවා ඔලුව කුඩුවෙන්න ඕන , සාමාන්‍යයෙන් විරොධතාවයක් තියෙන්නේ ඔය වගේ දුරක මිසක් 800-900 mදුර වල ඉදන් නෙමේ ,
