The funeral of the fisherman & father of two, Warnakulasuriya Anthony Fernando, who was killed in the protest in Chilaw was held today. The fishermen in the area took to the streets yesterday against the rise in fuel price hike.

මචන් AK47 එකකින් තිබ්බාම , උණ්ඩය ඔලුව හිල්කරන් යන්න ඕන ,වෙඩි වැදුනු පුද්ගලයගේ පිටිපස්ස විතරයි තුවාල වෙලා තියෙන්නේ. ,ඕක පිස්තෝලෙකින් තියපු එකක් , ඔය පින්තූරෙ ඉන්න හමුදා සෙබළ ලග තියෙන්නේ පිස්තෝලයක් නෙමේ.සාමාන්‍යයෙන් විරෝධතාවයකදී හැප්පෙන්නේ මූණට මූණ , පස්සෙන් ඉන්නේ විරෝධතාකරුවන්මයි. එතකොට මේක නිගමනය කරන්න පුලුවන් , පිස්තෝලෙකින් තියපු එකක් , එක්කෝ ආපහු දුවද්දි පොලීසියෙන් හෝ විරොධතාවය අතරමැද්දෙදිම සිදුවූ වෙනයම් වැඩ පිළිවෙලක්

මචන් AK47 එකකින් තිබ්බාම , උණ්ඩය ඔලුව හිල්කරන් යන්න ඕන ,
මචන් AK47 එකකින් තිබ්බාම , උණ්ඩය ඔලුව හිල්කරන් යන්න ඕන ,වෙඩි වැදුනු පුද්ගලයගේ පිටිපස්ස විතරයි තුවාල වෙලා තියෙන්නේ. ,ඕක පිස්තෝලෙකින් තියපු එකක් , ඔය පින්තූරෙ ඉන්න හමුදා සෙබළ ලග තියෙන්නේ පිස්තෝලයක් නෙමේ.සාමාන්‍යයෙන් විරෝධතාවයකදී හැප්පෙන්නේ මූණට මූණ , පස්සෙන් ඉන්නේ විරෝධතාකරුවන්මයි. එතකොට මේක නිගමනය කරන්න පුලුවන් , පිස්තෝලෙකින් තියපු එකක් , එක්කෝ ආපහු දුවද්දි පොලීසියෙන් හෝ විරොධතාවය අතරමැද්දෙදිම සිදුවූ වෙනයම් වැඩ පිළිවෙලක්
ruwanwellarocker;12109018[SIZE=5 said:
(උබ 900m විතර දුරකින් ඉදලා පොලිස්කාරයෙකුට කියපං ඔළුවට වෙඩි තියන්න කියලා. මෙකද වෙන්නේ කියලා බල පං. එහෙම එහෙම ටික ටික රේන්ජ් එක අඩු කරලා බලපං ඔළුව හරහා යනවද කියලා.)
[/SIZE]