Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
funny katha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුණාරත්න සර්

මේක පහලගමේ කතාවක්.කතාවක් කිව්වට කතාවක් නෙවේ හිනා යන්නැති සූටි මඩක්.පහලගමේ එවුන් නං කියන්නේ සර්ගෙන් ගුටි කාපු එවුන් තරහට හදපු කතාවක් කියලා.ඒ උනාට සමහර කට්ටිය නම් මේක ඇත්ත කියලත් කියනවා.

කරුණාරත්න සර් ටවුමේ ඉස්කෝලෙක වැඩ කරාට ගම පහලගම( ඔව් ,කක්කුටු හංදියෙන් හැරිල යන්න ඕන ).සර් ගෙ ගෙදර තියෙන්නේ හන්දියේ ඉඳන් කිලෝමීටරයක් විතර ඇතුලට වෙන්න.මේ ටික පයින් තමා එන්නේ.ඇවිල්ලා බස් එකේ ඉස්කෝලෙට එනවා.සමහර දවස් වලට මෝට සයිකල් වල පුට් සයිකල් වල හන්දියට එන කෙනෙක් සෙට් උනොත් සර්ව හන්දියට දාගෙන එනවා.

ඔහොම එක දවසක් සර් හන්දියට එනකොට බයික් කාරයෙක් සෙට් උනා.පොර සර්ව හන්දියට එක්කගෙන ආවා.සර්ව බස් හොල්ට් එකෙන් බස්සලා පොර මෙහෙම කිවා.

"සර් මට ඉන්න බැ මුත්රා බරක් හැදිලා.ඒ මදිවට මේ මෝටසයිකලේ ස්ටැන්ඩ් එකත් කැඩිලා.විනාඩියකට මේක අල්ලගන්නවද.බැරි වෙලාවත් බස් එක ආවොත් ඔය කොහාටහරි හේත්තු කරලා සර් යන්න.". එහෙම කියලා පොර කැලේ(කැලේ කිව්වෙ පොඩි ගොල්ලක් ) පැත්තට දිව්වා.

විනාඩිය ගියා තාම පොර නෑ.මෙන්න බස් එක ආවා.

"යනකට්ටිය නගින්න.ඉක්මන් කරලා නගින්න.ඉක්මන් කරන්න" කොන්දා කෑ ගහනවා.සර් බයිසිකලේ හේත්තු කරන්න තැනක් හොයනවා.ලඟපාත බයිසිකලේ හේත්තු කරන්න පුලුවන් තරමේ කනුවක් බිත්ති කෑක්කල් තියා පොඩි පැලයක් වත් නැ .එකපාරටම කරුනාරත්න සර්ට ගණදෙවි නුවන පහල උනා.

නවත්තල තිබ්බ බස් එකට බයිසිකලේ හේත්තු කරලා සර් බස් එකට නැග්ගා.

[QUOTE="fly with me, post: 7455527, member: 271698"] [B][URL="http://www.thelastrow.net/?p=316"]කරුණාරත්න සර්[/URL][/B] [URL="http://www.thelastrow.net/?p=316#comments"] [/URL] මේක පහලගමේ කතාවක්.කතාවක් කිව්වට කතාවක් නෙවේ හිනා යන්නැති සූටි මඩක්.පහලගමේ එවුන් නං කියන්නේ සර්ගෙන් ගුටි කාපු එවුන් තරහට හදපු කතාවක් කියලා.ඒ උනාට සමහර කට්ටිය නම් මේක ඇත්ත කියලත් කියනවා. . [URL="http://www.thelastrow.net/wp-content/uploads/2010/05/bike.jpg"][IMG]http://www.thelastrow.net/wp-content/uploads/2010/05/bike.jpg[/IMG][/URL] . කරුණාරත්න සර් ටවුමේ ඉස්කෝලෙක වැඩ කරාට ගම පහලගම( ඔව් ,කක්කුටු හංදියෙන් හැරිල යන්න ඕන ).සර් ගෙ ගෙදර තියෙන්නේ හන්දියේ ඉඳන් කිලෝමීටරයක් විතර ඇතුලට වෙන්න.මේ ටික පයින් තමා එන්නේ.ඇවිල්ලා බස් එකේ ඉස්කෝලෙට එනවා.සමහර දවස් වලට මෝට සයිකල් වල පුට් සයිකල් වල හන්දියට එන කෙනෙක් සෙට් උනොත් සර්ව හන්දියට දාගෙන එනවා. ඔහොම එක දවසක් සර් හන්දියට එනකොට බයික් කාරයෙක් සෙට් උනා.පොර සර්ව හන්දියට එක්කගෙන ආවා.සර්ව බස් හොල්ට් එකෙන් බස්සලා පොර මෙහෙම කිවා. "සර් මට ඉන්න බැ මුත්රා බරක් හැදිලා.ඒ මදිවට මේ මෝටසයිකලේ ස්ටැන්ඩ් එකත් කැඩිලා.විනාඩියකට මේක අල්ලගන්නවද.බැරි වෙලාවත් බස් එක ආවොත් ඔය කොහාටහරි හේත්තු කරලා සර් යන්න.". එහෙම කියලා පොර කැලේ(කැලේ කිව්වෙ පොඩි ගොල්ලක් ) පැත්තට දිව්වා. විනාඩිය ගියා තාම පොර නෑ.මෙන්න බස් එක ආවා. "යනකට්ටිය නගින්න.ඉක්මන් කරලා නගින්න.ඉක්මන් කරන්න" කොන්දා කෑ ගහනවා.සර් බයිසිකලේ හේත්තු කරන්න තැනක් හොයනවා.ලඟපාත බයිසිකලේ හේත්තු කරන්න පුලුවන් තරමේ කනුවක් බිත්ති කෑක්කල් තියා පොඩි පැලයක් වත් නැ .එකපාරටම කරුනාරත්න සර්ට ගණදෙවි නුවන පහල උනා. නවත්තල තිබ්බ බස් එකට බයිසිකලේ හේත්තු කරලා සර් බස් එකට නැග්ගා. ................ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom