මේ බලාපල්ල අපේ ඇමතිල කියන කථාව. 

භාණ්ඩ මිල ස්ථාවරයි - ඇමති ජොනී
ස්ථාවර තමයි. ඒත් මිල වැඩියි නේ..
copy from
_________________________________________________
උඹලට කියන්න අපි ඉන්නේ කොළඹ නැවතිලා. කෑමටම යනව මාසෙකට 9000 ක් විතර. බෝඩින් ගාස්තු ගෙවාගෙන, ඒවයි විදුලි බිල් ගෙව්වම මොනවද බන් ඉතුරු වෙන්නේ.

ගෙදර අම්මට තාත්තට රෙද්දක් පෙරෙද්දක් අරන්දෙන්නවත් සල්ලි නෑ බන්

මුන්ට නම් මොකද හැම දේම තියනව. කොල්ලෙක් විදියට පාරේ යන කාර් එකක් දැක්කම උනත් දුක හිතෙනව, කවදා මෙයින් එකක යන්න ලැබේවිද කියල.

භාණ්ඩ මිල ස්ථාවරයි - ඇමති ජොනී
ස්ථාවර තමයි. ඒත් මිල වැඩියි නේ..

copy from
Code:
http://hirunews.lk/sinhala/12250