Elaz......ගෙදරින් මොනවා කිවුවත් අපි බදිමු,
ලොකු වියදම් නැතිව චාම්ව කරමු,
අපි ලස්සන පුංචි කුඩුවක් හදමු,
එක අපි එලිය කරමු,
අපි පුංචි පැටවූ 3ක් 4ක් හදමු,
ඔයා ඒකට කැමතියි නේද...?
මුලදී කවුරු බැන්නත් පස්සේ ඕව හරි යයි,
වෙසක් ඒකට සති 2ක් වත් කලින් සවු කොළ ගෙනත් පටන්ගමු.....
![]()




Ewapu kenaa godak special..... 
