Furious 7 beluwa- amu jarawak!

Himeros

Member
Mar 24, 2015
390
17
0
iYIHZb6.jpg
:lol:
 
Himeros

Member
Mar 24, 2015
390
17
0
ඈ පොන්ස්, තෝ හිතුවේ ඕක ගෝඩ්ෆාදර් වගේ කියලද ?
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඌ කියන කතාවේ ඇත්තක් තියෙනවා තමා බං. ඒ වුනාට ඉතින් ඒවා ෆිල්ම් නේ :rofl::rofl: realistic විදිය ගැන බල බල හිටියොත් ඉතින් ඔහොම ෆිල්ම් එකක් ගහන්නම වෙන්නේ නෑ :P

    වැඩේ කියන්නේ Starwars වලට මැරෙන්න හදන එකෙක්නේ movie එක unrealistic කියන්නේ :rofl:
    උඹ පටලවගෙන. එහෙම ආවට ගියාට ෆිල්ම් එකක Realistic ගතිය නැති කරන්න බැහැ. Realistic ගතිය නැති කරනවනම් Sci-Fi වල වගෙ හේතුවක් හදාගෙන Realistic නැතිකරන්න ඕන.
    කොටින්ම බලන කෙනාට ඇයි කතාව Realistic නැත්තෙ කියන එක තේරෙන්න ඕන. ආවට ගියාට හල් අත්තෙ ශූට් කරල ෆිල්ම් ගහන්න බැහැ. නීති තියෙනව:yes:

    අපේ උන් දැඟලුවට කියන තරම් fast and furious series එක හොඳ නැහැ:no:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    උඹ පටලවගෙන. එහෙම ආවට ගියාට ෆිල්ම් එකක Realistic ගතිය නැති කරන්න බැහැ. Realistic ගතිය නැති කරනවනම් Sci-Fi වල වගෙ හේතුවක් හදාගෙන Realistic නැතිකරන්න ඕන.
    කොටින්ම බලන කෙනාට ඇයි කතාව Realistic නැත්තෙ කියන එක තේරෙන්න ඕන. ආවට ගියාට හල් අත්තෙ ශූට් කරල ෆිල්ම් ගහන්න බැහැ. නීති තියෙනව:yes:

    අපේ උන් දැඟලුවට කියන තරම් fast and furious series එක හොඳ නැහැ:no:

    හරි බං. එහෙම බැලුවොත් ඔය විදියක ෆිල්ම් එකක් ගහන්න බෑ කියලයි මම කියන්නේ.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Ponnayao meka nam thopilage moonawal wage goo jarawak ponnayo.
    Epa wenawa.

    Poddawakwath realistic ne.
    Ekek car eken cliff eke roll wewee yanawa. Eeta passe kisima injury ekak netuwa car eken elihata bahinawa.

    Car dekak full head-on crash at full speed. Drivers lata monaath wenne ne.
    Building eken building ekata car eken paninawa. :rolleyes::rolleyes::rolleyes:

    appooo epa wenawa ponnayo.
    Anika non stop CGI action. Ewarayak ne.

    Ekata tamai Mitto Safty eka kiyanne. :lol: