Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Furminator Pet Brush
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය මකබාවල් ගන්න එපා බන්.

සිරාවට කියන්නේ.

සල්ලි නාස්තිය විතරයි.

වගකිමෙන් කියන්නේ මචන්.

මේ පවුඩර් එක ෆාමසි එකෙන් අරන් සතාගේ ඇගට දාලා ෆර් එක පීරන්න අපි ඔලුව පීරන පොඩි දැති,ලොකු දැති පනාවක් අරන්.

(මේකේ ගාන නම් මතක නෑ මට ඒත් ලොකු ගානක් නම් නෙවෙයි.)

පවුඩර් එක දාලා ඉස්සෙල්ලාම පොඩි දැති පැත්තෙන් පීරන්න හොදට.

ෆර් එක ගැට ගැහිලා තියන ඒවා පවා එතකොට එනවා ගැලවිලා.

හොදට පීරලා ලොකු දැති පැත්තෙන් පීරන්න පටන් ගන්න.

ඇස් වලට වැටෙන්න දෙන්න එපා පවුඩර් එක.

ලෙවකෑවට අව්ලක් වෙන්නේ නෑ සතා.

උදේ හෝ දවල් වරුවකට ඔය පව්ඩර් එක දාලා බල්ලගේ ෆර් එක පීරන්න.

වෙන වෙලාවල් වල කරත් අව්ලක් නෑ ඒත් ගොඩක් හොදයි උදේ හෝ දවල් කරා නම්.

රෑ කරත් අව්ලක් නෑ.

එක්කෝ සතාව බිම හාන්සි කරවලා හෝ වාඩි කරවලා ෆර් එක පීරන්න හෙමීට , ලස්සනට , පිලිවෙලකට.

ගූ ගොඩේ බිස්කට් වගේ පීරන්න නම් එපා එලොවටත්,මෙලොවටත් නැති විදියට තැනින් තැන .

කෙල්ලෙක් කොන්ඩේ පීරනවා වගේ කලාවකට පීරන්න.

හැමදාම හෝ දවස් දෙකෙන් දෙකට ඕක දාලා පීරන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1749600

[QUOTE="akilar25, post: 20920824, member: 167921"] [CENTER][SIZE=3]ඔය මකබාවල් ගන්න එපා බන්. සිරාවට කියන්නේ. සල්ලි නාස්තිය විතරයි. වගකිමෙන් කියන්නේ මචන්. [IMG]http://i.imgur.com/n4LE7wO.jpg[/IMG] මේ පවුඩර් එක ෆාමසි එකෙන් අරන් සතාගේ ඇගට දාලා ෆර් එක පීරන්න අපි ඔලුව පීරන පොඩි දැති,ලොකු දැති පනාවක් අරන්. (මේකේ ගාන නම් මතක නෑ මට ඒත් ලොකු ගානක් නම් නෙවෙයි.) [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://d2ib3amha0zgzt.cloudfront.net/assets/images/shop/560x580/lmbcas01.jpg[/IMG] පවුඩර් එක දාලා ඉස්සෙල්ලාම පොඩි දැති පැත්තෙන් පීරන්න හොදට. ෆර් එක ගැට ගැහිලා තියන ඒවා පවා එතකොට එනවා ගැලවිලා. හොදට පීරලා ලොකු දැති පැත්තෙන් පීරන්න පටන් ගන්න. ඇස් වලට වැටෙන්න දෙන්න එපා පවුඩර් එක. ලෙවකෑවට අව්ලක් වෙන්නේ නෑ සතා. උදේ හෝ දවල් වරුවකට ඔය පව්ඩර් එක දාලා බල්ලගේ ෆර් එක පීරන්න. වෙන වෙලාවල් වල කරත් අව්ලක් නෑ ඒත් ගොඩක් හොදයි උදේ හෝ දවල් කරා නම්. රෑ කරත් අව්ලක් නෑ. එක්කෝ සතාව බිම හාන්සි කරවලා හෝ වාඩි කරවලා ෆර් එක පීරන්න හෙමීට , ලස්සනට , පිලිවෙලකට. ගූ ගොඩේ බිස්කට් වගේ පීරන්න නම් එපා එලොවටත්,මෙලොවටත් නැති විදියට තැනින් තැන . කෙල්ලෙක් කොන්ඩේ පීරනවා වගේ කලාවකට පීරන්න. හැමදාම හෝ දවස් දෙකෙන් දෙකට ඕක දාලා පීරන්න. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1749600[/url] [/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom