මට මේ ගැජමැටික් එක ලංකාවේ ගන්න තැනක් තියෙනවා නම් කියනවද ලොකු උදව්වක්..මේකන් කරන්නේ බල්ලොන්ගේ ලොම් පීරන එක 



Last edited:


keells ehenam thiyanwa pet brushes
ඔය මකබාවල් ගන්න එපා බන්.
සිරාවට කියන්නේ.
සල්ලි නාස්තිය විතරයි.
වගකිමෙන් කියන්නේ මචන්
labrador dog කෙනෙක් ඉන්නවා හොදට කැම කාලා හිටපු සතා දැන් කැම කන්නෙ නැ මොකද ඒ
වයස කීයද ?
ගෑණුද පිරිමිද ?
කන්නේ නෑ කිව්වේ මුකුත්ම කන්නේ නැද්ද ?
දවස් කීයක් ඉදන්ද ඔහොම කන්නේ නැත්තේ ?
වයස අවුරුදු 5යි දැන් සතියක් දෙකක් වගෙ වෙනවා බිස්කට් විතරයි කන්නෙ ඉස්සෙල්ලා හොදට කැම කැවා දැන් බරත් අදු වෙනවා ගැනු සතෙක්
[/IMG]![]()
වයස අවුරුදු 5යි දැන් සතියක් දෙකක් වගෙ වෙනවා බිස්කට් විතරයි කන්නෙ ඉස්සෙල්ලා හොදට කැම කැවා දැන් බරත් අදු වෙනවා ගැනු සතෙක්
[/IMG]![]()
machan kalen kaleta ohoma scene wenawa. man langa inneth lab kenek thama. oya monada uta kanna denne. bath denawa nam mas malu tikak wadipura dela balanna. panu beheth ehema dunnada ??
මෙහෙමයි මචන්.
ටික් ෆීවර් හැදුනාමත් කන්නේ නෑ බල්ලෝ.
හීට් එක හැදුනාමත් කන්නේ නෑ.
බඩේ අමාරුවක් හැදුනාමත් කන්නේ නෑ මචන් බල්ලෝ.
තව හේතු තියනවා ඔය වගේ.
පනු බෙහෙත් දීලද තියෙන්නේ?
පුලුවන්නම් බත් එකට චිකන් පීකුදු දාලා කන්න දීපන් බලන්න.
නෝමලි බල්ලෝ ආසයි චිකන් පීකුදු කන්න.
හැබැයි හැමදාම පීකුදු දෙන්න එපා.
සතියට දෙපාරක් වගේ දුන්නට නම් අව්ලක් නෑ.
වෙට් කෙනෙක් ගාවට පලයන් මචන් සති 2 විතර නිසා.
හැමදාම වගෙ මස් මාලු දාලා අනලා තමා දෙන්නෙ එත් තොරගෙන මලු මස් කැල්ලක් දෙකක් කාලා අයින් වෙනවා
හීට් එක හැදුනාට පස්සෙ තාමා ඔක උනේ අපිට ටිකක් වැඩ තිබුන නිසා ක්‍රොස් කරන්න දාගන්න බැරි උනා
machan Akila ara powder eken mokada wenne?