Furniture

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ඔය ජාති දෙකම 3300 ගානේ දෙන්නම්. . ශොප්ස් වලට දෙන තොග ගනන්. .

    ado patta labai ne. matath putu 6k ona karala thiyanwa ban. salli awahama call ekak denna. mee tike poddak case. :rolleyes:

    sofa monawada ban thiyenne aduwata?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,776
    31,588
    113
    මම තොග මිලට දෙන්නේ අඩු ලාබ වැඩි විකිනුම්. . ශොප්ස් වලට එකපාර 30, 40 ගද්දිත් දෙන්නේ ඔය ගනන් වලටමයි. .
    සිල්ලරට ඔයා කියපු ගනන් වෙනවා. . තොග මිලටත් ගනන් ගොඩකට ඩිසයින් කීපයකින් අපිලග බඩු තියෙනවා. . :yes:

    මටත් ෂොප් එකක් දාන්න හිතෙනව බං... මොකද බඩු අඩුවට supply කරන්න පුලුවන් ද? just thinking :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ado patta labai ne. matath putu 6k ona karala thiyanwa ban. salli awahama call ekak denna. mee tike poddak case. :rolleyes:

    sofa monawada ban thiyenne aduwata?

    29000 ඉදන් ලක්ශ 1.5 වගේ වෙනකන් තියෙනවා. . :yes:


    මටත් ෂොප් එකක් දාන්න හිතෙනව බං... මොකද බඩු අඩුවට supply කරන්න පුලුවන් ද? just thinking :yes:

    එල වැඩේ පටන් ගන්න මම සහයෝගය දෙන්නම්. .


    varanda chairs kiyada wenne,
    Loku sofa eke ganath kiyanna,
    Koheda thiyenne

    මොනර බේස් එක 4200
    වට්ටක්කා එක 5300

    රොසැන් සොෆා එක 75000
    මොරටුවේ මොරටුමුල්ලේ තියෙන්නේ. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    beds wala photos tikak danawada? price ekka

    නෝමල් බෙඩ්
    3x6 = 13000
    4x6 = 15000
    5x6 = 17500
    6x6 = 19000

    ලීය ගනකම බෙඩ්
    3x6 = 17000
    4x6 = 19000
    5x6 = 22000
    6x6 = 25000

    කකුල් ලොකු බෙඩ්
    3x6 = 16000
    4x6 = 18500
    5x6 = 21000
    6x6 = 24000

    හැම එකක්ම මේ විදිය බොක්ස් බෙඩ්. .


    14570381_1138260599596328_3682754818946180103_n.jpg
     

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    නෝමල් බෙඩ්
    3x6 = 13000
    4x6 = 15000
    5x6 = 17500
    6x6 = 19000

    ලීය ගනකම බෙඩ්
    3x6 = 17000
    4x6 = 19000
    5x6 = 22000
    6x6 = 25000

    කකුල් ලොකු බෙඩ්
    3x6 = 16000
    4x6 = 18500
    5x6 = 21000
    6x6 = 24000

    හැම එකක්ම මේ විදිය බොක්ස් බෙඩ්. .


    14570381_1138260599596328_3682754818946180103_n.jpg
    thanks.. oya pic eke thiyenne moa bed ekada?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Machan meka nedda kiyak witara wenawada


    ඕකේ පොඩි එක 78000යි ලොකු එක 98000යි. .
    ඕවල ස්ටොක්ස් නම් දැනට ඉවරයි. . ඕඩර් කලොත් කරලා දෙන්නම්. .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,776
    31,588
    113
    මේව මොරටු බඩු ද? ගොඩක් මිනිස්සු අහන්නෙ එහෙම මොරටු නම් එපා බාල ලී දාල හදන්නෙ කියනව. උඹගෙ බඩු ගැන මොකද්ද තියන වගකීම? වගකීම් කාලයක් තියනවද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේව මොරටු බඩු ද? ගොඩක් මිනිස්සු අහන්නෙ එහෙම මොරටු නම් එපා බාල ලී දාල හදන්නෙ කියනව. උඹගෙ බඩු ගැන මොකද්ද තියන වගකීම? වගකීම් කාලයක් තියනවද?

    ලන්කාව වටේම තියෙන්නේ මොරටුවේ බඩු තමයි. . මොරටුවට ඇවිත් බලන් හිටියොත් පෙනෙයි ලොකු ලොකු නම් තියෙන කම්පැනි කීයක් මොරටුවෙන් බඩු අරන් යනවද කියල. .
    අපිලග අමු බඩු ඕනතරම් තියෙනවා සැකනම් චෙක් කරලා ගන්න. .
    ලී බඩුවක් ගත්තම සමහරු ජීවිත කාලෙම වගකීමක් බලාපොරොත්තුවෙනවා එහෙම වගකීම් නම් දෙන්නේ නෑ. .
    මන් ශොප්ස් වලට තියෙන තොගමිල දීලා තියෙන්නේ බඩු බලලා වටිනවනම් හොදනම් ගන්න. .
    ලොකුවට වගකීමක් අවශ්යනම් ලොකුම කොලිටියෙන් හදමු. . ගාන නම් ඩබල් වෙනවා. .

    Dining chairs wala prices kohomada ????

    3300 ඉදන් තියෙනවා. .
     
    Last edited: