Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Furniture
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන්. . බිල්ඩින්ග් එකක් හදන්න ගිහින් ටිකක් හිරවුනා අවුරුදු 2ක් විතර. . දැන් බිල්ඩින්ග් එක හදලා ඉවරයි දැන් ආයේ පටන්ගන්නවා. .

ඉක්මන් එකෙනම් ගනන් දානවා ශොප් එකේ දැන් තියෙන අයිටම් එකෙන් අයිටම් එකට වෙන වෙනම ෆොටො ගහලා. . පේජ් එකේ ගාන දාන්නේ නෑ ඒකට හේතු කීපයක් තියෙනවා. .

1. 2014 ඉදන් ෆොටෝස් තියෙනවා පේජ් එකේ ඒ දවස්වල තිබ්බ ගනන් නෙවෙයි දැන් තියෙන්නේ. . ඒ දවස්වල තිබ්බ සමහර ඩිසයින් දැන් නෑ. .

2. සමහර අයිටම් තියෙනවා ඒවලට ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්න බෑ. . යොදවන අමුද්‍රව්‍ය සහ කොලිටි එක අනුව ගනන් වෙනස් වෙනවා. . දැන් සෙටි එකක් ගමු උදාහරනෙකට ඕකට කුශන් රෙද්ද මීටර් එක රු 400 ඉදන් 1500 වෙනකන් තියෙන රෙදි වලින් කුශන් කරැකි. . එතකොට ගනන් වෙනස් වෙනවා. . ලීය වුනත් එහෙමයි ගනකම නුල් 4, 5, 6 (තුන්කාල) තියෙනවා. . නූල් 4 කබඩ් එකයි නුල් 6 කබඩ් එකයි දෙකම ෆොටෝ එකට පෙන්නේ එකම විදියට. . එතකොට ඒ ගැන විස්තර කරලා කියන්න ඕනා. . නුල් 6 කබඩ් එක නුල් 4 ගානට දෙන්න බෑ. . පලලත් වෙනස් වෙනවා දොර දෙකම අඩි 4ටත් අඩි 3ටත් එනවා. . ෆොටෝ එකෙන් දැක්කම දෙකම එක වගේ. . අල්මාරි වුනත් උස වෙනස් වෙනවා, ගැබුර වැඩි වෙනවා බාල අල්මාරි 55000ට තියෙද්දි හොද අල්මාරිය 70000ක්. . දැන් 70000 අල්මාරිය ගානත් එක්ක ෆොටෝ එක දැම්මට ෆොටෝ එකෙන් වෙනස පේන්නේ නෑ. . එතකොට දකින කෙනා හිතනවා ඒකත් 55000 අල්මාරියම තමයි ශොප් එකේ ගාන වැඩි කියලා. . අපි ගාන නොදැම්මම අපෙන් ගාන අහද්දි අයිටම් එක ගැන විස්තර කරලා තමයි ගාන කියන්නේ. .

3. මෙතන තරගයක් තියෙනවනේ. . සමහරු අපේ ෆෝටෝ ටිකම උස්සලා අපෙන් ගනන් අහන් බිස්නස් කරනවා. . අපි බඩුවල සියලුම ෆොටෝසුයි ගනනුයි පිටට දෙන්නේ නෑ. . මොරටුවේ ප්‍රදාන ශොප්ස් එකක් වත් ඉක්මන් එකේ වත් ඇඩ් දාන්නේ නෑ පේජ් එකක ෆොටෝ එකක් දැම්මත් හැමෝම ලග තියෙන අයිටම් වල ෆොටෝ විතරයි දාන්නේ. . එගොල්ලො කියන්නේ ශොප් එකට එන්න ඇවිත් බලන්න කියලා. . කස්ටමර්ට ඒ ශොප් වල අයිටම් වල ෆොටෝ එකක් වත් ගන්න දෙන්නේ නෑ. . ෆොටෝ ගන්න එපා කියලා බිත්තිය පුරාම ගහලා තියෙන්නේ. .

4. අපි ලීබඩු ශොප්ස් වල සප්ලයර් කෙනෙක් නිසා ගොඩක් වෙලාවට ආව ගමන් බඩුව අරන් යන්න බෑ. . ස්ටොක් නෑ. . තියෙන ඒවත් ඕඩර්ස් වලට කරපුවා. .ඉතින් ඕඩර් එකක් දුන්නම සති දෙකකින් විතර කරලා දෙනවා. .

5. මම ඊයේ දැක්කා ඇඩ් එකක් කත්රිනා සෙට් එකක් ගාන 28000 දාලා තිබ්බේ. . අපේ එක 35000ක්. . දැක්ක ගමන් හිතුනේ උගෙන් සෙටි අරන් දෙන එක ලාබයිනේ කියලා. . ගිහින් බලද්දි සෙටිය කොලොන්. .

මම ප්‍රදාන ශොප්ස් කීපයක සප්ලයර් කෙනෙක් නිසා මම මගේ ශොප් එකේ බඩු දෙන්නේ මම ශොප්ස් වලට දෙන ගානටමයි තොග ගනන්. . නොදන්නම කෙනෙක් ආවොත් මම පොඩි වැඩක් කරනවා. . මම බඩුදෙන ප්‍රදාන ශොප් එකකට කස්ටර්මර්ව යවනවා. . ගනන් වල වෙනස එගොල්ලන්ටම අවබෝදවෙන්න දෙනවා. . එතකොට කස්ටර්මර් මගෙන් ඕඩර් එකක් දාලා වැඩේ කරගන්නවා. . තව දෙයක් තියෙනවා කොලොන්, කැටකෑරල, මහෝගනී, සපු වගේ ලීත් තව වල් ලීත් කලවම් කරලා බඩු හදනවා සමහරු. . ඒවා ගනන් අඩුයි ඒවත් තේක්ක කියලමයි ඒ මිනිස්සු විකුනන්නේ. . එහෙම ශොප් එකකට ගිහින් කවුරුහරි මගේලගට ආවොත් ඒ විදියට ඒ ගානට මට බඩු කරලා දෙන්න කිව්වොත් මම කියන්නේ මගේ ලග ඒ බඩු නෑ මම ඒවා කරන්නෙත් නෑ ඔයා ඕනනම් එතනින් බඩු ගන්න. . අරන් මාස 6ක් යද්දි මාව මතක්වෙයි අන්න එදාට ආයේ බඩුවක් ඕනවුනොත් මගේ ලගට එන්න කියලා විතරයි. .

අපේ ඒවලනම් ඔහොම වෙන්නේ නෑ ස්ප්‍රේ කරපු ගමන් පැයක් යද්දි වේලෙනවා. . මට පෙන විදියට උබලා දෙන්න අපේ වලතරගේ ලීබඩු ශොප් එකටද කොහෙද ගිහින් තියෙන්නේ. .

[QUOTE="XibitZ, post: 25497687, member: 132898"] ඔව් බන්. . බිල්ඩින්ග් එකක් හදන්න ගිහින් ටිකක් හිරවුනා අවුරුදු 2ක් විතර. . දැන් බිල්ඩින්ග් එක හදලා ඉවරයි දැන් ආයේ පටන්ගන්නවා. . ඉක්මන් එකෙනම් ගනන් දානවා ශොප් එකේ දැන් තියෙන අයිටම් එකෙන් අයිටම් එකට වෙන වෙනම ෆොටො ගහලා. . පේජ් එකේ ගාන දාන්නේ නෑ ඒකට හේතු කීපයක් තියෙනවා. . 1. 2014 ඉදන් ෆොටෝස් තියෙනවා පේජ් එකේ ඒ දවස්වල තිබ්බ ගනන් නෙවෙයි දැන් තියෙන්නේ. . ඒ දවස්වල තිබ්බ සමහර ඩිසයින් දැන් නෑ. . 2. සමහර අයිටම් තියෙනවා ඒවලට ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්න බෑ. . යොදවන අමුද්‍රව්‍ය සහ කොලිටි එක අනුව ගනන් වෙනස් වෙනවා. . දැන් සෙටි එකක් ගමු උදාහරනෙකට ඕකට කුශන් රෙද්ද මීටර් එක රු 400 ඉදන් 1500 වෙනකන් තියෙන රෙදි වලින් කුශන් කරැකි. . එතකොට ගනන් වෙනස් වෙනවා. . ලීය වුනත් එහෙමයි ගනකම නුල් 4, 5, 6 (තුන්කාල) තියෙනවා. . නූල් 4 කබඩ් එකයි නුල් 6 කබඩ් එකයි දෙකම ෆොටෝ එකට පෙන්නේ එකම විදියට. . එතකොට ඒ ගැන විස්තර කරලා කියන්න ඕනා. . නුල් 6 කබඩ් එක නුල් 4 ගානට දෙන්න බෑ. . පලලත් වෙනස් වෙනවා දොර දෙකම අඩි 4ටත් අඩි 3ටත් එනවා. . ෆොටෝ එකෙන් දැක්කම දෙකම එක වගේ. . අල්මාරි වුනත් උස වෙනස් වෙනවා, ගැබුර වැඩි වෙනවා බාල අල්මාරි 55000ට තියෙද්දි හොද අල්මාරිය 70000ක්. . දැන් 70000 අල්මාරිය ගානත් එක්ක ෆොටෝ එක දැම්මට ෆොටෝ එකෙන් වෙනස පේන්නේ නෑ. . එතකොට දකින කෙනා හිතනවා ඒකත් 55000 අල්මාරියම තමයි ශොප් එකේ ගාන වැඩි කියලා. . අපි ගාන නොදැම්මම අපෙන් ගාන අහද්දි අයිටම් එක ගැන විස්තර කරලා තමයි ගාන කියන්නේ. . 3. මෙතන තරගයක් තියෙනවනේ. . සමහරු අපේ ෆෝටෝ ටිකම උස්සලා අපෙන් ගනන් අහන් බිස්නස් කරනවා. . අපි බඩුවල සියලුම ෆොටෝසුයි ගනනුයි පිටට දෙන්නේ නෑ. . මොරටුවේ ප්‍රදාන ශොප්ස් එකක් වත් ඉක්මන් එකේ වත් ඇඩ් දාන්නේ නෑ පේජ් එකක ෆොටෝ එකක් දැම්මත් හැමෝම ලග තියෙන අයිටම් වල ෆොටෝ විතරයි දාන්නේ. . එගොල්ලො කියන්නේ ශොප් එකට එන්න ඇවිත් බලන්න කියලා. . කස්ටමර්ට ඒ ශොප් වල අයිටම් වල ෆොටෝ එකක් වත් ගන්න දෙන්නේ නෑ. . ෆොටෝ ගන්න එපා කියලා බිත්තිය පුරාම ගහලා තියෙන්නේ. . 4. අපි ලීබඩු ශොප්ස් වල සප්ලයර් කෙනෙක් නිසා ගොඩක් වෙලාවට ආව ගමන් බඩුව අරන් යන්න බෑ. . ස්ටොක් නෑ. . තියෙන ඒවත් ඕඩර්ස් වලට කරපුවා. .ඉතින් ඕඩර් එකක් දුන්නම සති දෙකකින් විතර කරලා දෙනවා. . 5. මම ඊයේ දැක්කා ඇඩ් එකක් කත්රිනා සෙට් එකක් ගාන 28000 දාලා තිබ්බේ. . අපේ එක 35000ක්. . දැක්ක ගමන් හිතුනේ උගෙන් සෙටි අරන් දෙන එක ලාබයිනේ කියලා. . ගිහින් බලද්දි සෙටිය කොලොන්. . මම ප්‍රදාන ශොප්ස් කීපයක සප්ලයර් කෙනෙක් නිසා මම මගේ ශොප් එකේ බඩු දෙන්නේ මම ශොප්ස් වලට දෙන ගානටමයි තොග ගනන්. . නොදන්නම කෙනෙක් ආවොත් මම පොඩි වැඩක් කරනවා. . මම බඩුදෙන ප්‍රදාන ශොප් එකකට කස්ටර්මර්ව යවනවා. . ගනන් වල වෙනස එගොල්ලන්ටම අවබෝදවෙන්න දෙනවා. . එතකොට කස්ටර්මර් මගෙන් ඕඩර් එකක් දාලා වැඩේ කරගන්නවා. . තව දෙයක් තියෙනවා කොලොන්, කැටකෑරල, මහෝගනී, සපු වගේ ලීත් තව වල් ලීත් කලවම් කරලා බඩු හදනවා සමහරු. . ඒවා ගනන් අඩුයි ඒවත් තේක්ක කියලමයි ඒ මිනිස්සු විකුනන්නේ. . එහෙම ශොප් එකකට ගිහින් කවුරුහරි මගේලගට ආවොත් ඒ විදියට ඒ ගානට මට බඩු කරලා දෙන්න කිව්වොත් මම කියන්නේ මගේ ලග ඒ බඩු නෑ මම ඒවා කරන්නෙත් නෑ ඔයා ඕනනම් එතනින් බඩු ගන්න. . අරන් මාස 6ක් යද්දි මාව මතක්වෙයි අන්න එදාට ආයේ බඩුවක් ඕනවුනොත් මගේ ලගට එන්න කියලා විතරයි. . අපේ ඒවලනම් ඔහොම වෙන්නේ නෑ ස්ප්‍රේ කරපු ගමන් පැයක් යද්දි වේලෙනවා. . මට පෙන විදියට උබලා දෙන්න අපේ වලතරගේ ලීබඩු ශොප් එකටද කොහෙද ගිහින් තියෙන්නේ. . [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom