Furniture

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පොලිශ් දැන් නෑ බන් අවුරුදු 15කට විතර කලින් පොලිශ් බඩු තිබ්බේ. . දැන් ෆිනිශින් එක ගන්නේ ලැකර් වලින්. .
     
    • Like
    Reactions: Kolama

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    පොලිශ් දැන් නෑ බන් අවුරුදු 15කට විතර කලින් පොලිශ් බඩු තිබ්බේ. . දැන් ෆිනිශින් එක ගන්නේ ලැකර් වලින්. .

    මොකෙන් ගත්තත් වැඩක් නෑ ඉඳගත්තම පුකේ ගෑවෙනව නම් 😁👍
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    congrats ban
    shop eka ubageda

    ඔව් බන්. . බිල්ඩින්ග් එකක් හදන්න ගිහින් ටිකක් හිරවුනා අවුරුදු 2ක් විතර. . දැන් බිල්ඩින්ග් එක හදලා ඉවරයි දැන් ආයේ පටන්ගන්නවා. .

    ai bun me online pages wala ganan danne naththe ?

    ඉක්මන් එකෙනම් ගනන් දානවා ශොප් එකේ දැන් තියෙන අයිටම් එකෙන් අයිටම් එකට වෙන වෙනම ෆොටො ගහලා. . පේජ් එකේ ගාන දාන්නේ නෑ ඒකට හේතු කීපයක් තියෙනවා. .

    1. 2014 ඉදන් ෆොටෝස් තියෙනවා පේජ් එකේ ඒ දවස්වල තිබ්බ ගනන් නෙවෙයි දැන් තියෙන්නේ. . ඒ දවස්වල තිබ්බ සමහර ඩිසයින් දැන් නෑ. .

    2. සමහර අයිටම් තියෙනවා ඒවලට ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්න බෑ. . යොදවන අමුද්‍රව්ය සහ කොලිටි එක අනුව ගනන් වෙනස් වෙනවා. . දැන් සෙටි එකක් ගමු උදාහරනෙකට ඕකට කුශන් රෙද්ද මීටර් එක රු 400 ඉදන් 1500 වෙනකන් තියෙන රෙදි වලින් කුශන් කරැකි. . එතකොට ගනන් වෙනස් වෙනවා. . ලීය වුනත් එහෙමයි ගනකම නුල් 4, 5, 6 (තුන්කාල) තියෙනවා. . නූල් 4 කබඩ් එකයි නුල් 6 කබඩ් එකයි දෙකම ෆොටෝ එකට පෙන්නේ එකම විදියට. . එතකොට ඒ ගැන විස්තර කරලා කියන්න ඕනා. . නුල් 6 කබඩ් එක නුල් 4 ගානට දෙන්න බෑ. . පලලත් වෙනස් වෙනවා දොර දෙකම අඩි 4ටත් අඩි 3ටත් එනවා. . ෆොටෝ එකෙන් දැක්කම දෙකම එක වගේ. . අල්මාරි වුනත් උස වෙනස් වෙනවා, ගැබුර වැඩි වෙනවා බාල අල්මාරි 55000ට තියෙද්දි හොද අල්මාරිය 70000ක්. . දැන් 70000 අල්මාරිය ගානත් එක්ක ෆොටෝ එක දැම්මට ෆොටෝ එකෙන් වෙනස පේන්නේ නෑ. . එතකොට දකින කෙනා හිතනවා ඒකත් 55000 අල්මාරියම තමයි ශොප් එකේ ගාන වැඩි කියලා. . අපි ගාන නොදැම්මම අපෙන් ගාන අහද්දි අයිටම් එක ගැන විස්තර කරලා තමයි ගාන කියන්නේ. .

    3. මෙතන තරගයක් තියෙනවනේ. . සමහරු අපේ ෆෝටෝ ටිකම උස්සලා අපෙන් ගනන් අහන් බිස්නස් කරනවා. . අපි බඩුවල සියලුම ෆොටෝසුයි ගනනුයි පිටට දෙන්නේ නෑ. . මොරටුවේ ප්‍රදාන ශොප්ස් එකක් වත් ඉක්මන් එකේ වත් ඇඩ් දාන්නේ නෑ පේජ් එකක ෆොටෝ එකක් දැම්මත් හැමෝම ලග තියෙන අයිටම් වල ෆොටෝ විතරයි දාන්නේ. . එගොල්ලො කියන්නේ ශොප් එකට එන්න ඇවිත් බලන්න කියලා. . කස්ටමර්ට ඒ ශොප් වල අයිටම් වල ෆොටෝ එකක් වත් ගන්න දෙන්නේ නෑ. . ෆොටෝ ගන්න එපා කියලා බිත්තිය පුරාම ගහලා තියෙන්නේ. .

    4. අපි ලීබඩු ශොප්ස් වල සප්ලයර් කෙනෙක් නිසා ගොඩක් වෙලාවට ආව ගමන් බඩුව අරන් යන්න බෑ. . ස්ටොක් නෑ. . තියෙන ඒවත් ඕඩර්ස් වලට කරපුවා. .ඉතින් ඕඩර් එකක් දුන්නම සති දෙකකින් විතර කරලා දෙනවා. .

    5. මම ඊයේ දැක්කා ඇඩ් එකක් කත්‍රිනා සෙට් එකක් ගාන 28000 දාලා තිබ්බේ. . අපේ එක 35000ක්. . දැක්ක ගමන් හිතුනේ උගෙන් සෙටි අරන් දෙන එක ලාබයිනේ කියලා. . ගිහින් බලද්දි සෙටිය කොලොන්. .

    මම ප්‍රදාන ශොප්ස් කීපයක සප්ලයර් කෙනෙක් නිසා මම මගේ ශොප් එකේ බඩු දෙන්නේ මම ශොප්ස් වලට දෙන ගානටමයි තොග ගනන්. . නොදන්නම කෙනෙක් ආවොත් මම පොඩි වැඩක් කරනවා. . මම බඩුදෙන ප්‍රදාන ශොප් එකකට කස්ටර්මර්ව යවනවා. . ගනන් වල වෙනස එගොල්ලන්ටම අවබෝදවෙන්න දෙනවා. . එතකොට කස්ටර්මර් මගෙන් ඕඩර් එකක් දාලා වැඩේ කරගන්නවා. . තව දෙයක් තියෙනවා කොලොන්, කැටකෑරල, මහෝගනී, සපු වගේ ලීත් තව වල් ලීත් කලවම් කරලා බඩු හදනවා සමහරු. . ඒවා ගනන් අඩුයි ඒවත් තේක්ක කියලමයි ඒ මිනිස්සු විකුනන්නේ. . එහෙම ශොප් එකකට ගිහින් කවුරුහරි මගේලගට ආවොත් ඒ විදියට ඒ ගානට මට බඩු කරලා දෙන්න කිව්වොත් මම කියන්නේ මගේ ලග ඒ බඩු නෑ මම ඒවා කරන්නෙත් නෑ ඔයා ඕනනම් එතනින් බඩු ගන්න. . අරන් මාස 6ක් යද්දි මාව මතක්වෙයි අන්න එදාට ආයේ බඩුවක් ඕනවුනොත් මගේ ලගට එන්න කියලා විතරයි. .

    මොකෙන් ගත්තත් වැඩක් නෑ ඉඳගත්තම පුකේ ගෑවෙනව නම් 😁👍

    අපේ ඒවලනම් ඔහොම වෙන්නේ නෑ ස්ප්‍රේ කරපු ගමන් පැයක් යද්දි වේලෙනවා. . මට පෙන විදියට උබලා දෙන්න අපේ වලතරගේ ලීබඩු ශොප් එකටද කොහෙද ගිහින් තියෙන්නේ. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    තව පොඩි කතාවක් කියන්නම්. . ගාලු පාරේ ඉදන් සොයිසා පාරට හැරුන ගමන්ම ලීබඩු ශොප්ස් කීපයක් තියෙනවා ජනක එක වගේ. . මමත් ලීබඩු සප්ලයර් කෙනෙක් කලින්. . අපි 70000ට දෙන අල්මාරිය එගොල්ලන්ගේ 120000ක්. . අපි 50000ට දෙන කැබිනට් එක එගොල්ලන්ගෙ 80000ක්. . ඔහොම හම්බකරාට කමක් නෑ සේවකයොන්ට වත් හරියට සලකනවනම්. . මම අදුනන කෙනෙක්ගෙන් රැයක් දවාලක් නැතුව මරෝ මරෝ වැඩ අරන් තිබුනා 25000 පඩි දීලා. . ඌ ගෙදර එද්දි රෑ 12 පහුවෙනවා ආයේ උදේ 8 වෙද්දි ශොප් එකේ ඉන්නත් ඕනා. . ශොප් එක ඉස්සරහා ලොකු බුදුපිලිමයක් තියන් ගේම දෙන්නේ. . වැඩකරන මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකන්නේ. .

    මගෙන් ලීබඩු ගන්න ඕනේ නෑ ලීබඩුවක් ගන්නවනම් ටිකක් ඇවිදලා බලන්න ලීබඩු ශොප්ස් 400ක් විතර තියෙනවා. . සොයිසා පාර පටන්ගන්න තැනම ශොප්ස් වලින් ගියගමන් බඩු ගන්න එපා. . පාරේ ඔහොම ඉස්සරහට එන්න පටන්ගන්න තැන 120000 බඩුව ටික ටික අඩුවෙලා මැද හරියෙදි 80000ට වගේ එනවා. . ඉටපස්සේ තියෙන ශොප්ස් වල එකම ගාන වෙන්නේ. . එහෙම තැනකින් ලීබඩුවක් ගන්න. . අරවගේ සක්කිලියොන්ව පෝසත් කරන්න එපා. .
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    FB එකේ මට නිතර පේන Page 3ක බඩු මේ.. මුන්ගේ ටිකක් අලුත් ඩිසයිනින්ග් තියෙනවා.. Modern.. Unique.. ඒ අතරිනුත් Finez කියන බුවාගේ බඩු කොලිටි.. හැබැයි ගණන්.. උඹ මොකද හිතන්නේ..? මුන් 3 දෙනාගේ බඩු කොහොමද?

    අනික මුන් 3 දෙනා FB එකෙන් හොඳට Marketing පැත්ත Handle කරනවා...

    101532098_649175742478367_3116895291673557011_o.jpg


    90243977_2689852487961525_317711469758119936_o.jpg

    64484372_2139914836135620_9045350371194568704_o.jpg

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    FB එකේ මට නිතර පේන Page 3ක බඩු මේ.. මුන්ගේ ටිකක් අලුත් ඩිසයිනින්ග් තියෙනවා.. Modern.. Unique.. ඒ අතරිනුත් Finez කියන බුවාගේ බඩු කොලිටි.. හැබැයි ගණන්.. උඹ මොකද හිතන්නේ..? මුන් 3 දෙනාගේ බඩු කොහොමද?

    අනික මුන් 3 දෙනා FB එකෙන් හොඳට Marketing පැත්ත Handle කරනවා...


    ෆිනිශින් හොදයි. . කොහෙ ශොප් ද? ගනන් කොහොමද? ෆුල් කුශන් යන අයිටම් අපිනම් කරන්නේ නෑ හැබැයි. . මේවා මහෝගනී නේද?
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    FB එකේ මට නිතර පේන Page 3ක බඩු මේ.. මුන්ගේ ටිකක් අලුත් ඩිසයිනින්ග් තියෙනවා.. Modern.. Unique.. ඒ අතරිනුත් Finez කියන බුවාගේ බඩු කොලිටි.. හැබැයි ගණන්.. උඹ මොකද හිතන්නේ..? මුන් 3 දෙනාගේ බඩු කොහොමද?

    අනික මුන් 3 දෙනා FB එකෙන් හොඳට Marketing පැත්ත Handle කරනවා...

    View attachment 84080

    View attachment 84081
    View attachment 84082
    Finez eka mulin wadiyen kare Pantry cupboards. Passe competition ekath ekka dan wena un allala eka. Finez eka nam Thambi karanne. Dan Ita wada honda than thiyenawa.
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Finez eka mulin wadiyen kare Pantry cupboards. Passe competition ekath ekka dan wena un allala eka. Finez eka nam Thambi karanne. Dan Ita wada honda than thiyenawa.
    ah.. thanks 4 da info machan.. uba danna hoda furniture pot monawada?
     
    • Like
    Reactions: XibitZ