Eka eka eka eka katha kiyai mona kiwwath lankawen palayalla ban.


, uth dan enawa kiuwa bung PR eka ganna eka sure na kiyala
and uta epaa wela kiyala cleaning and thawa dewal karalaa 
, mata ekaiyi baya bung , ghilla kela unath aiyth awilla jobs uth na 


Issarahata lankwan yana ayata , mita 10,20 years kalin giyaa wage goda yanna puluwanda skilled migration walin![]()
dan enna ennam amaru wenawa Migration + aluthin yana aya ta issara thibaa benefits nathi nisaa, Jobs unath professional ewa ganna hari amarui due to high competition
ex-Australia ,Canada
I saw many documentaries saying many immigrants are saying not to come to Canada or USA
Lankawe inna eka hodaiyi da income eka wadi karagena ?![]()
ලංකාවේ ඉදලා ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටවල්වලට (Ex: USA, Australia) හරි රටකට හරි වැඩ කරන එක (Freelance, KPO and BPO) හොදයි කියලයි මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නේ.
ඒකෙන් දෙපාර්ශවයටම වාසියක් තමයි වෙන්නේ. USA, Australia වගේ රටවල්වලට සාපේක්ෂව අපේ වියදම තාමත් අඩුයි. අපිට එයාලා ඩොලර්ස්වලින් ගෙවන නිසා කොහොමටත් අපිට වැඩි ගානක් ලැබෙනවනේ. ඉතින් අපිට ඒ සල්ලිවලින් ඉක්මනට ඔලුව උස්සන්න පුළුවන්.
KPO, BPO individual puluwan da bung ?


refugee visa gahala paninne bn kattiya dan. PR sure

sirawata enawada?![]()
Easy way eka PR or Citizen thiyana kellek set karagenima.
මටත් යන්න හිතිලා තියෙන්නේ ඕය් කොහේ හරි
ෆාම් එකක හරි හරකෙක් දක්කන් ඉන්න
එනවා නම් පල්ලයහ මෙම්බර් කෙනෙක් කියලා තියන එක තමා හොදම වැඩේOw bn ...gedarinuth bara bare kauruth nah arakai mekai, PR ekath daala dan 1year walatath lagai thama nah....
කොහොම හරි ඩොලර් වලින් හොයන්ඩ පුළුවන් නම් ගොඩලංකාවේ ඉදලා ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටවල්වලට (Ex: USA, Australia) හරි රටකට හරි වැඩ කරන එක (Freelance, KPO and BPO) හොදයි කියලයි මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නේ.
ඒකෙන් දෙපාර්ශවයටම වාසියක් තමයි වෙන්නේ. USA, Australia වගේ රටවල්වලට සාපේක්ෂව අපේ වියදම තාමත් අඩුයි. අපිට එයාලා ඩොලර්ස්වලින් ගෙවන නිසා කොහොමටත් අපිට වැඩි ගානක් ලැබෙනවනේ. ඉතින් අපිට ඒ සල්ලිවලින් ඉක්මනට ඔලුව උස්සන්න පුළුවන්.
එනවා නම් පල්ලයහ මෙම්බර් කෙනෙක් කියලා තියන එක තමා හොදම වැඩේ
ඩොලර් වලින් හොයන්ඩ ඕන
එහෙම සල්ලි තියනවා නම් පොඩ්ඩක් හරි හිත හදා ගන්ඩ පුළුවන් අනිත් ප්‍රශ්න අමතක කරලා
කොහොම හරි ඩොලර් වලින් හොයන්ඩ පුළුවන් නම් ගොඩ

Mama danna ekek giya student visa eken unam kiwwe lawyer kenek allagena case ekak Danna puluwan kiyala .khomahari Oka den text elawanna
Ow bn ...gedarinuth bara bare kauruth nah arakai mekai, PR ekath daala dan 1year walatath lagai thama nah....


