FYI New Virus

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,622
    6,205
    113
    ගග අද්දර
    අළුත් වයිරස් එකක් ස්ප්‍රෙඩ් වෙනවා මචන්ලා....
    Avast වලට අහු වෙන් නෑ...
    Avira වලට අහු වෙනවා...

    PC එකට infect වෙලා නම් දැනටම, avira දාල ස්කෑන් කරගන්න...

    pen ඔපන් කරනකොට side pane එකෙන් ඕපන් කරන්න.... ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න එපා....

    වයිරස් එක තිබුන පෙන් එකක මේ ලොග් එක තිබුණ...


    Code:
    Current copy: I SoftwareFolderView 1/2/2017 3:22:11 AM
    Current version: 7.0.0
    Old version: v.0
    Ashela\
    --------------------------

    මේ ගැන අලුත් දේවල් තියෙනවා නම් දන්නවා නම් මේ ත්‍රෙඩ් එකේ කතා කරන්න...
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,622
    6,205
    113
    ගග අද්දර
    Mcn phone ekatath enawaa da danna ne...phone eke nam virus gard na..

    .exe එකක් බන්.... බය වෙන්න එපා ෆෝන් එක ගැන... ෆෝන් එකේ රන් වෙන් නෑ...
    ෆෝන් එක through වෙන windows pc එකකට ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන් ඇති හැබැයි...
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,622
    6,205
    113
    ගග අද්දර
    mokadda .exe name eka macho

    infect unama mokada wenne?


    එක නමක් නෑ බන්..
    මතකද ඉස්සර තිබ්බ ෆෝල්ඩර් එකේ නම අරගෙන ෆෝල්ඩර් එක සිස්ටම් ෆයිල් එකක් කියල හයිඩ් කරලා දාල හැම ෆෝල්ඩර් එකකම කොපි හදන වයිරස් එකක්?
    අන්න ඒක වගේමයි...
    ෆයිල් සයිස් එක මේකේ අඩුයි 500kb වගේ තියෙන්නේ...
    ප්‍රොසෙස් එක රන් වෙන්නේ system32.exe කියල...
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,622
    6,205
    113
    ගග අද්දර
    win 10 walata infect wenawada?

    එක නම් දන් නෑ මචන්....
    මුලින්ම මන් දැක්කේ win8.1 එකක....
    අද දැකපු එකේ නම් තිබ්බේ මොකක්ද කියල බලන්න බැරි උනා....
    ඒ pc දෙකේම තිබ්බේ Avast
    මගේ එකේ තියෙන්නේ win 10 + Avira
    මගේ එකට පෙන් එක ගහපු ගමන් ඩිටෙක්ට් වෙලා වයිරස් එක රිමුව් උනා...
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    amateur kid work LOL_SEEN.


    can I have a copy of this amateur work? then I can report to antivirus companies:) . zip with a password & then upload to zippyshare.com

    Or you can simply report those by email or via antivirus software itself :D
     
    • Like
    Reactions: .::J@S::.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ‍අපේ ගනේමුල්ලේ කුකුලගේ ඇන්ටිවයිරස් එකට අහුවෙනද බලපන් :P


    :baffled::baffled::oo::oo:
    අප්ඩේට් දීපන් හුත්තෝ
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,622
    6,205
    113
    ගග අද්දර
    බිඩ් ඩිෆෙන්ඩර් තියනකම් ජිවිතේ මල් තමා මට නම්.

    මට නම් ඇවිරා තමයි ඉතින්

    එලම.... මන් ඔය සීන් එක දැනගෙන ඉදියේ නෑ...

    ‍අපේ ගනේමුල්ලේ කුකුලගේ ඇන්ටිවයිරස් එකට අහුවෙනද බලපන් :P

    ඌ මිසින් නේද දැන් කාලෙක ඉදන්

    ESET th ehema tama apita ;)

    :rolleyes::rolleyes: