FZ eka miss karanawa

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා මන් ලග දුකට සැපට ඉන්නේ FZ කෑල්ලක්:love::love:..දැන් දවස් දෙක තුනක ඉදන් බයික් එක අම්බානෙක miss කරනවා බන්:growl::growl:..උදේට self එක ගැහුවා ගමන් start වෙනවා එත් නිකම් හරි engine එක නැවතුනොත් තල්ලු කරන්නම ඕනේ බන්:sorry::sorry:..යද්දිත් ගොඩක් වෙලාවට gear එකක් මාරු කරන්න accelerator එක අඩු කරල ආයේ accelerate කරද්දී engine එක miss කරනවා:baffled::baffled:..මොකද්ද බන් මේකට හේතුව..? carb එකත් සුද්ද කරලා petrol filter එකකුත් ගහල තියෙන්නේ..plug එකත් සුද්ද කරලා දැම්ම..අලුත් plug එකක් දැම්මොත් හරි යයිද..?දන්න එකෙක් උදව්වක් කරපල්ලකෝ..:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටැකියෙ රොඩු ඇති , ටැකියත් සුද්ද කරපන් ගලොල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම වෙන්නත් බෑ නේද බන් carb ඒකට යන බැටේ ගැලෙව්වම පෙට්රෝල් එනවා අව්ලක් නැතුව..
    ඔව් හිර වෙන වෙලාවට තමා හිර වෙන්නෙ අනිත් වෙලාවට හොදට තියෙනව, ටැකිය ගලොල සුදද කරන එක තමයි කරන්ඩ තියෙන්නෙ, කැමතිනම් ෆ්ලග් මාරු කරත් කමක් නැ ඒත් අවුල ඇත්තෙ පෙට්ටල් වල මොකද ස්ලො එකෙදි මිස් කරන්නෙම පෙට්ටල් සීන් වලට.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්ලා මන් ලග දුකට සැපට ඉන්නේ FZ කෑල්ලක්:love::love:..දැන් දවස් දෙක තුනක ඉදන් බයික් එක අම්බානෙක miss කරනවා බන්:growl::growl:..උදේට self එක ගැහුවා ගමන් start වෙනවා එත් නිකම් හරි engine එක නැවතුනොත් තල්ලු කරන්නම ඕනේ බන්:sorry::sorry:..යද්දිත් ගොඩක් වෙලාවට gear එකක් මාරු කරන්න accelerator එක අඩු කරල ආයේ accelerate කරද්දී engine එක miss කරනවා:baffled::baffled:..මොකද්ද බන් මේකට හේතුව..? carb එකත් සුද්ද කරලා petrol filter එකකුත් ගහල තියෙන්නේ..plug එකත් සුද්ද කරලා දැම්ම..අලුත් plug එකක් දැම්මොත් හරි යයිද..?දන්න එකෙක් උදව්වක් කරපල්ලකෝ..:(:(

    ටැංකියේ පැට්‍රල් කරාමේ ගැලෙව්වහම දැල් කෑල්ලක් තියෙනවා. කෝකටත් ඒක බලපන් හිරවෙලාද කියලා

    ප්ලග් එක මොන පාටද? පොටෝ එකක් නැද්ද?:rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    petrol case ekak wage boho durata. Ewa okoma baluwa nam coil, plug wire ehemath balanna
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචන්ලා මන් ලග දුකට සැපට ඉන්නේ FZ කෑල්ලක්:love::love:..දැන් දවස් දෙක තුනක ඉදන් බයික් එක අම්බානෙක miss කරනවා බන්:growl::growl:..උදේට self එක ගැහුවා ගමන් start වෙනවා එත් නිකම් හරි engine එක නැවතුනොත් තල්ලු කරන්නම ඕනේ බන්:sorry::sorry:..යද්දිත් ගොඩක් වෙලාවට gear එකක් මාරු කරන්න accelerator එක අඩු කරල ආයේ accelerate කරද්දී engine එක miss කරනවා:baffled::baffled:..මොකද්ද බන් මේකට හේතුව..? carb එකත් සුද්ද කරලා petrol filter එකකුත් ගහල තියෙන්නේ..plug එකත් සුද්ද කරලා දැම්ම..අලුත් plug එකක් දැම්මොත් හරි යයිද..?දන්න එකෙක් උදව්වක් කරපල්ලකෝ..:(:(

    accelerate karaddi slow wela speed wenawada ? bike eka Km kiyak duwalada? octain 92 gahanne ? me tikata uttara diyan...

    mata hithena widiyata carb eke diaphragm eke lede wage
    uba thel gahala 2T poddak tank ekata dala balapan miss eka adu wenawada kiyala
    diaphragm case ekaknam 2T dala tika durak duwaddi miss eka nathi welama yawi
    oka thawakalika wisadumak,diaphragm eka maru karannama wenawa oya miss eka nathi karanna
    diaphragm company Rs4000 wadi wewi.eliye Rs800.

    diaphragm

    carbs_diaphragm_tear.jpg
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601

    meka thamai aniwa. oya kalla maru karapan badu goda
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    accelerate karaddi slow wela speed wenawada ? bike eka Km kiyak duwalada? octain 92 gahanne ? me tikata uttara diyan...

    mata hithena widiyata carb eke diaphragm eke lede wage
    uba thel gahala 2T poddak tank ekata dala balapan miss eka adu wenawada kiyala
    diaphragm case ekaknam 2T dala tika durak duwaddi miss eka nathi welama yawi
    oka thawakalika wisadumak,diaphragm eka maru karannama wenawa oya miss eka nathi karanna
    diaphragm company Rs4000 wadi wewi.eliye Rs800.

    diaphragm

    carbs_diaphragm_tear.jpg

    meka needele ekada mokakda kiyana ekada mchn
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    accelerate karaddi slow wela speed wenawada ? bike eka Km kiyak duwalada? octain 92 gahanne ? me tikata uttara diyan...

    mata hithena widiyata carb eke diaphragm eke lede wage
    uba thel gahala 2T poddak tank ekata dala balapan miss eka adu wenawada kiyala
    diaphragm case ekaknam 2T dala tika durak duwaddi miss eka nathi welama yawi
    oka thawakalika wisadumak,diaphragm eka maru karannama wenawa oya miss eka nathi karanna
    diaphragm company Rs4000 wadi wewi.eliye Rs800.

    diaphragm

    carbs_diaphragm_tear.jpg

    fuel injection අලුත් fz එකෙ carbulator එකක් තියනවද??