Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පන්චිකාවත්තෙන් ගනින් මචන්..මාත් ගත්ත මට 2100යී ගියේ බට දෙකට ඩිස්කවුන්ට් වලට පස්සේ..දැන් අවුරුද්දකටත් වැඩි..කඩේ නම් මතක නෑ බන් දැන්..පොඩ්ඩක් වටයක් ඇවිද්දොත් හොයාගන්න බැරි වෙන්නේ නෑ..කොම්පැනියේ බට නම් දාන්න එපා අජූතයි..මන් ඔරිජිනල් ආව බට දෙකට වඩා කාලයක් පස්සේ දැම්ම ෆෝක් බට දෙක පාවිච්චි කරලා තියෙනවා..මේ වෙනකම් කිසි අව්ලක් නෑ..කොම්පැනියේ මන් හිතන්නේ එක බටයක් 8000ක්ද කොහෙද නේද මචෝ..
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    machan math me lagadi thama gaththe gana adu ekak thiynwa 1800 eka nan danda epa salli aparade :baffled::baffled: man eka dala 1 year vage use kale malakada kanwa chater una yamaha company eken gannwa nan 8900 kiuwa ekak man ape geval pathhte shop ekakin gaththe 7000 ganak une ekak :) eka original
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    mage dan 47000km done. Fork seal 3 parak gahuwa bn....awula tyenne deal wala nemei bate gewila. adu ganata tiena eka dala wade double weida da na
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    mage dan 47000km done. Fork seal 3 parak gahuwa bn....awula tyenne deal wala nemei bate gewila. adu ganata tiena eka dala wade double weida da na

    uba oya bala ewa dala thava viyadan vadinkara ganna epa machan math oya katta kawa ekai kiyanne man nan ekai damme anith eka hodai aulk na eka nan
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    පන්චිකාවත්තෙන් ගනින් මචන්..මාත් ගත්ත මට 2100යී ගියේ බට දෙකට ඩිස්කවුන්ට් වලට පස්සේ..දැන් අවුරුද්දකටත් වැඩි..කඩේ නම් මතක නෑ බන් දැන්..පොඩ්ඩක් වටයක් ඇවිද්දොත් හොයාගන්න බැරි වෙන්නේ නෑ..කොම්පැනියේ බට නම් දාන්න එපා අජූතයි..මන් ඔරිජිනල් ආව බට දෙකට වඩා කාලයක් පස්සේ දැම්ම ෆෝක් බට දෙක පාවිච්චි කරලා තියෙනවා..මේ වෙනකම් කිසි අව්ලක් නෑ..කොම්පැනියේ මන් හිතන්නේ එක බටයක් 8000ක්ද කොහෙද නේද මචෝ..

    machan umba alut bata deka dala kochchara mileage paddada