G-Mail එකේ ෆෝන් Number එක

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කවුරු හරි G-Mail එකට කතා කරන්න පුළුවන් Number එකක් දන්නවද???
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ඇමරිකාවෙ එක එක නොම්බර වලට කතා කරන්න ගිහිං උඹ බුදියං ඉන්දැද්දි සද්දෙ ඇහෙන්නැති හෙලිකොප්ටර් වලිං බැහැල දොර කඩාගෙන FBI කියාගෙන ගෙට හමුදාවෙන් පනිද්දි තමා උඹලට තේරෙන්නෙ :angry: :angry:
    මෙන්න මෙහෙ වැඩක් බලාගෙන හිටපං බං උඹට ඕන්නං විදුලි බල මණ්ඩලේ නොම්බරේ දෙන්නං ? :baffled: :baffled:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔය ඇමරිකාවෙ එක එක නොම්බර වලට කතා කරන්න ගිහිං උඹ බුදියං ඉන්දැද්දි සද්දෙ ඇහෙන්නැති හෙලිකොප්ටර් වලිං බැහැල දොර කඩාගෙන FBI කියාගෙන ගෙට හමුදාවෙන් පනිද්දි තමා උඹලට තේරෙන්නෙ :angry: :angry:
    මෙන්න මෙහෙ වැඩක් බලාගෙන හිටපං බං උඹට ඕන්නං විදුලි බල මණ්ඩලේ නොම්බරේ දෙන්නං ? :baffled: :baffled:

    විදුලිබලමණ්ඩලේට පුළුවන්ද හැක් කරපු ජී ස්පොට් එක අරන් දෙන්න