g mail .....New! Priority InboxBeta option akak awila,aka nati karala dana

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    maga g mail account aka New! Priority InboxBeta


    tiyana awila///////







    aka oyalaga th tiyanawa da...aka tiya di samahara mail anna nadda???? aka nati kara gana kohomada?????help me
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eeka thibuna kiyala email enne nathi ekak nae. eeken venna ape inbox ekata ena emails valata Priority ekak denna puluvan. e priority ekata adala va ena email e vidiyata pennana eka thamai e option eken venne.

    http://mail.google.com/mail/help/priority-inbox.html

    ooka baluvahama hondata theerai.



    Altire> spam karanna epaa oya eka eka Referral links daala. link edit karanna. eeta vadaa thread hijack karanna epaa oya vidiyata. ehema vunoth oyaava ban venna vunath ida thiyanava.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Log in to Gmail > settings > priority inbox > select "Do not show Priority Inbox"

    (however meka nisa emails enne nathiwenna)
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    inbox aka ta ona mail anna nati aka stop wai da

    priority inbox කියන්නේ ඔයාට එන email ෆිල්ටර් කරලා ඒවා ඒවගේ වැදගත් කම අනුව ප්‍රමුකත්වයක් දීම.මේක කරන්නේ ගූග්ලේ වලින්.මේක නිසා email අඩුවෙන් හෝ එන්නේ නැති වෙන්නෑ.ඔයාට මේ පහසුකම එපා නම් මම කලින් පොස්ට් එකේ දැම්ම විදිහට එක disable කරන්න.ඔයාට අපු email ඔක්කොම බලන්න inbox එකට යන්න.
    (පෙන විදිහට නම් ඔයාට කව්රු හරි ලොකු ලනුවක් දීල මේක නිසා ඒමේල් එන්න කියල or ඔය බලාපොරොත්තු වෙච්ච ඒමේල් එකක් ඇවිත් නැ)