G-Shock buying guide

isuru amantha

Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මට මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ සාමාන්යෙන් ලංකාවේ ඕනෙම දෙයක් ගන්න කලින් එළකිරි එකෙත් පොඩි search පාරක් දාල බලනව මොනවා හරි ත්‍රෙඩ් එකක් තියෙනවද නැද්ද කියල. හොඳ ත්‍රෙඩ් එකක් තිබ්බේ නැති නිසා තමා දාන්න හිතුනේ.

    G-Shock watch එක හදන්නේ Casio කියන company එකෙන්. shock එකට ඔරොත්තු දෙන්න සහ වැඩිපුරම hard use වලට තම හදන්නේ. :love: ලංකාවේ ගොඩක් තැන වල G-Shock එක ගන්න තිබුනට original ද නැද්ද කියල හොයන්න ගොඩක් අය දන්නේ නැ. original ද කියල චෙක් කරන්න විදි කීපයක් තියෙනවා...

    1. Auto light function එක

    මේක තමා ලේසිම විදිහ original ද නැද්ද කියල කියන්න බලපු ගමන්ම. fake එකේ function එක ඔන් වෙනවා පෙන්නුවත් ඇත්තටම වැඩ කරන්නේ නැ. මේ වීඩියෝ එක බැලුවම තේරෙයි scene එක.



    2. Anti clockwise කටු ගමන් කිරීම

    කලින් වීඩියෝ එකේම එකත් තියෙනවා. එකෙන් වෙන්නේ හිතමු දැන් වෙලාව 11 යි කියල. අපි වෙලාව හදනවා 10.55 ට. fake watch එකක වෙන්නේ කටුව සම්පුර්ණ වට දෙකක් ගිහල්ල තම 10.55 වෙන්නේ. එත් original එකේ Anti clockwise ගිහිල්ල ඒ කියන්නේ ආපස්සට කට්ට කැරකිලා වෙලාව හැදෙනවා.

    3. අනෙකුත් විදි

    ගන්න ඉන්න model number එක youtube එකේ ගහල original ද නැද්ද කියල බලන එක. ඒ වගේම ගන්න ඉන්න ෂොප් එකට ගිහිල්ල බලල ගන්න එක. අතට අරගෙන බැලුවම තේරෙනවා build quality එක එහෙම හොඳද නැද්ද කියල. තව විදි තියෙනවා නම් කියන්න. මට දැන් මතක් වෙන්නේ ඔච්චරයි :P

    මම ගත්තේ මේ model එක



    මේ තියෙන්නේ ෆොටෝස් ටිකක්








    මම ගත්තේ Wimaladharma & Sons එකෙන්. මේක හරි ගාන 18000 වුනා. එත් season එක නිසා discount එකක් සෙට් වුනා 10%. එතකොට ගාන වුනේ 16200.

    http://www.wimaladharmaandsons.lk/index.php

    මෙයාලා agent විදිහට තම ඉන්නේ. මට කිව්ව විදිහට නම් අනිත් original watch එකක් කැඩුනම මෙයාල ලඟට ගේනවම හදල දෙනවා warranty තියෙනවා නම්. දන්නා විදිහට blink.lk කට්ටියත් දෙන්නේ original watches. මේ දවස් වල watch එකක් ගන්නවා නම් ගන්න මොකද හොඳ discounts සෙට් වෙනවා. :rofl::P
     

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    Patta +++
    Mcn eBay eke thiyena G-Shock grey market euwa Aulak nadda?

    මචං ebay එකෙන් ගන්න කොට ඉතින් පොඩ්ඩක් හොයල බලල ගන්න ඕනේ. seller ගේ ratings and reviews බලලා ගනින්. මට නම් scene එක තිබ්බේ ගිහිල්ල අතට දාල බලල ගන්න ඕනේ scene එක. එතකොට තම idea එකක් එන්නේ තමන්ගේ අතට හරියන්නේ මොන වගේ එකක්ද කියන එක. කොහොමත් price වල නම් ලොකු වෙනසක් වෙන්නේ නැ බන් original එකේ ebay එකෙයි මෙහෙන් ගන්න කොටයි
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මෙයාලා agent විදිහට තම ඉන්නේ. මට කිව්ව විදිහට නම් අනිත් original watch එකක් කැඩුනම මෙයාල ලඟට ගේනවම හදල දෙනවා warranty තියෙනවා නම්. දන්නා විදිහට blink.lk කට්ටියත් දෙන්නේ original watches. මේ දවස් වල watch එකක් ගන්නවා නම් ගන්න මොකද හොඳ discounts සෙට් වෙනවා. :rofl::P



    ebay එකෙන් ගත්තු watch එකක් කැඩිලා free හදල දුන්නේ :yes::yes::cool:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    mamath gaththe Kotuwe Wimaladharma eken

    eyalage branches MC ekei Liberty plaza eketh thinawa kiwwa. Eth watch collection eka wadima kotuwe Malwatta road eke thiyena mother branch eke kiyala thamai kiwwe.

    Mamanan gaththe G Shock ekak newe Seiko automatic ekak. Wimaladharmala thamai mehe agent
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,748
    352
    83
    @Moon
    Mama use karanne GA1000
    1425303493877
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පරන G Shock වල කටු වෙනම ඇජෙස්ට් කරන්න ඕනෙ.
    ඔය උඩ පින්තූරෙ තියෙන M100 වගේ ඒවා.
    අලුත් ඒවගෙ තමයි කවුන්ටර් ක්ලොක් වයිස් ගිහින් වෙලාව හැදෙන්නෙ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,386
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පරන G Shock වල කටු වෙනම ඇජෙස්ට් කරන්න ඕනෙ.
    ඔය උඩ පින්තූරෙ තියෙන M100 වගේ ඒවා.
    අලුත් ඒවගෙ තමයි කවුන්ටර් ක්ලොක් වයිස් ගිහින් වෙලාව හැදෙන්නෙ
    එහෙම මැනුවලි මොනවත් නෑ ඩිජිටල් ක්ලොක් එක අනුව ක‍ටුත් ඔටෝ හැදෙනව :)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    එහෙම මැනුවලි මොනවත් නෑ ඩිජිටල් ක්ලොක් එක අනුව ක‍ටුත් ඔටෝ හැදෙනව :)

    නෑ බං ඔය ටෆ් සොලාර් ලුක් එකටම කලින් ආවා G Shock වල මැනුවලි හදන්න ඕනෙ
    මොකෝ මං ගාව ඕක තියන නිසයි කියන්නෙ.

    maxresdefault.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,386
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ බං ඔය ටෆ් සොලාර් ලුක් එකටම කලින් ආවා G Shock වල මැනුවලි හදන්න ඕනෙ
    මොකෝ මං ගාව ඕක තියන නිසයි කියන්නෙ.

    ආ එළ එහෙනම් පරණ මොඩියුල් වල ඔටෝ හැදෙන්නෙ නැතුව ඇති අනික මේකෙ විනාඩි කට්ට 20 Seconds ගානෙ තමා පනින්නෙ. :)