mamath gaththe Kotuwe Wimaladharma eken
eyalage branches MC ekei Liberty plaza eketh thinawa kiwwa. Eth watch collection eka wadima kotuwe Malwatta road eke thiyena mother branch eke kiyala thamai kiwwe.
Mamanan gaththe G Shock ekak newe Seiko automatic ekak. Wimaladharmala thamai mehe agent
මම ගත්තේ මචං palawatte එකෙන්. එක තමා එයාලගේ අලුත්ම branch එක. එකෙත් හොඳ collection එකක් තියෙනවා බන්

එහෙම මොනවත් වෙන්නෙ නෑ මුහුදට වැටුනත්.
එච්චර කල් වතුරේ තියන්න පුලුවන්ද බන්? 