Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
G-Shock buying guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේ ගැන ත්රෙඩ් එකක් දාන්න හිතුනේ සාමාන්යෙන් ලංකාවේ ඕනෙම දෙයක් ගන්න කලින් එළකිරි එකෙත් පොඩි search පාරක් දාල බලනව මොනවා හරි ත්රෙඩ් එකක් තියෙනවද නැද්ද කියල. හොඳ ත්රෙඩ් එකක් තිබ්බේ නැති නිසා තමා දාන්න හිතුනේ.

G-Shock watch එක හදන්නේ Casio කියන company එකෙන්. shock එකට ඔරොත්තු දෙන්න සහ වැඩිපුරම hard use වලට තම හදන්නේ.  ලංකාවේ ගොඩක් තැන වල G-Shock එක ගන්න තිබුනට original ද නැද්ද කියල හොයන්න ගොඩක් අය දන්නේ නැ. original ද කියල චෙක් කරන්න විදි කීපයක් තියෙනවා...

1. Auto light function එක

මේක තමා ලේසිම විදිහ original ද නැද්ද කියල කියන්න බලපු ගමන්ම. fake එකේ function එක ඔන් වෙනවා පෙන්නුවත් ඇත්තටම වැඩ කරන්නේ නැ. මේ වීඩියෝ එක බැලුවම තේරෙයි scene එක.

[YOUTUBE]y14tWMJM-lg[/YOUTUBE]

2. Anti clockwise කටු ගමන් කිරීම

කලින් වීඩියෝ එකේම එකත් තියෙනවා. එකෙන් වෙන්නේ හිතමු දැන් වෙලාව 11 යි කියල. අපි වෙලාව හදනවා 10.55 ට. fake watch එකක වෙන්නේ කටුව සම්පුර්ණ වට දෙකක් ගිහල්ල තම 10.55 වෙන්නේ. එත් original එකේ Anti clockwise ගිහිල්ල ඒ කියන්නේ ආපස්සට කට්ට කැරකිලා වෙලාව හැදෙනවා.

3. අනෙකුත් විදි

ගන්න ඉන්න model number එක youtube එකේ ගහල original ද නැද්ද කියල බලන එක. ඒ වගේම ගන්න ඉන්න ෂොප් එකට ගිහිල්ල බලල ගන්න එක. අතට අරගෙන බැලුවම තේරෙනවා build quality එක එහෙම හොඳද නැද්ද කියල. තව විදි තියෙනවා නම් කියන්න. මට දැන් මතක් වෙන්නේ ඔච්චරයි

මම ගත්තේ මේ model එක

[YOUTUBE]stqKYO2Tm_8[/YOUTUBE]

මේ තියෙන්නේ ෆොටෝස් ටිකක්

මම ගත්තේ Wimaladharma & Sons එකෙන්. මේක හරි ගාන 18000 වුනා. එත් season එක නිසා discount එකක් සෙට් වුනා 10%. එතකොට ගාන වුනේ 16200.

http://www.wimaladharmaandsons.lk/index.php

මෙයාලා agent විදිහට තම ඉන්නේ. මට කිව්ව විදිහට නම් අනිත් original watch එකක් කැඩුනම මෙයාල ලඟට ගේනවම හදල දෙනවා warranty තියෙනවා නම්. දන්නා විදිහට blink.lk  කට්ටියත් දෙන්නේ original watches. මේ දවස් වල watch එකක් ගන්නවා නම් ගන්න මොකද හොඳ discounts සෙට් වෙනවා.

[QUOTE="isuru amantha, post: 22594895, member: 268796"] මට මේ ගැන ත්රෙඩ් එකක් දාන්න හිතුනේ සාමාන්යෙන් ලංකාවේ ඕනෙම දෙයක් ගන්න කලින් එළකිරි එකෙත් පොඩි search පාරක් දාල බලනව මොනවා හරි ත්රෙඩ් එකක් තියෙනවද නැද්ද කියල. හොඳ ත්රෙඩ් එකක් තිබ්බේ නැති නිසා තමා දාන්න හිතුනේ. G-Shock watch එක හදන්නේ Casio කියන company එකෙන්. shock එකට ඔරොත්තු දෙන්න සහ වැඩිපුරම hard use වලට තම හදන්නේ. :love: ලංකාවේ ගොඩක් තැන වල G-Shock එක ගන්න තිබුනට original ද නැද්ද කියල හොයන්න ගොඩක් අය දන්නේ නැ. original ද කියල චෙක් කරන්න විදි කීපයක් තියෙනවා... 1. Auto light function එක මේක තමා ලේසිම විදිහ original ද නැද්ද කියල කියන්න බලපු ගමන්ම. fake එකේ function එක ඔන් වෙනවා පෙන්නුවත් ඇත්තටම වැඩ කරන්නේ නැ. මේ වීඩියෝ එක බැලුවම තේරෙයි scene එක. [YOUTUBE]y14tWMJM-lg[/YOUTUBE] 2. Anti clockwise කටු ගමන් කිරීම කලින් වීඩියෝ එකේම එකත් තියෙනවා. එකෙන් වෙන්නේ හිතමු දැන් වෙලාව 11 යි කියල. අපි වෙලාව හදනවා 10.55 ට. fake watch එකක වෙන්නේ කටුව සම්පුර්ණ වට දෙකක් ගිහල්ල තම 10.55 වෙන්නේ. එත් original එකේ Anti clockwise ගිහිල්ල ඒ කියන්නේ ආපස්සට කට්ට කැරකිලා වෙලාව හැදෙනවා. 3. අනෙකුත් විදි ගන්න ඉන්න model number එක youtube එකේ ගහල original ද නැද්ද කියල බලන එක. ඒ වගේම ගන්න ඉන්න ෂොප් එකට ගිහිල්ල බලල ගන්න එක. අතට අරගෙන බැලුවම තේරෙනවා build quality එක එහෙම හොඳද නැද්ද කියල. තව විදි තියෙනවා නම් කියන්න. මට දැන් මතක් වෙන්නේ ඔච්චරයි :P මම ගත්තේ මේ model එක [YOUTUBE]stqKYO2Tm_8[/YOUTUBE] මේ තියෙන්නේ ෆොටෝස් ටිකක් [url=https://ibb.co/k1jwcw][img]https://preview.ibb.co/fWfDPb/IMG_5272.jpg[/img][/url] [url=https://ibb.co/eHbnjb][img]https://preview.ibb.co/dj0DPb/IMG_5268.jpg[/img][/url] [url=https://ibb.co/k5uwcw][img]https://preview.ibb.co/ncUUxw/IMG_5269.jpg[/img][/url] [url=https://ibb.co/n4iYPb][img]https://preview.ibb.co/mHRnjb/IMG_5270.jpg[/img][/url] [url=https://ibb.co/kuLBcw][img]https://preview.ibb.co/d5O8Pb/IMG_5271.jpg[/img][/url] මම ගත්තේ Wimaladharma & Sons එකෙන්. මේක හරි ගාන 18000 වුනා. එත් season එක නිසා discount එකක් සෙට් වුනා 10%. එතකොට ගාන වුනේ 16200. [URL="http://www.wimaladharmaandsons.lk/index.php"]http://www.wimaladharmaandsons.lk/index.php[/URL] මෙයාලා agent විදිහට තම ඉන්නේ. මට කිව්ව විදිහට නම් අනිත් original watch එකක් කැඩුනම මෙයාල ලඟට ගේනවම හදල දෙනවා warranty තියෙනවා නම්. දන්නා විදිහට [URL="http://blink.lk/"]blink.lk [/URL] කට්ටියත් දෙන්නේ original watches. මේ දවස් වල watch එකක් ගන්නවා නම් ගන්න මොකද හොඳ discounts සෙට් වෙනවා. :rofl::P [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom